විටින් විට කතා බහට ලක් වන චරිතයක් තමා මේ මේධා ජයරත්න කියලා කියන්නේ. ටෙලි තිරයෙන් ඔබ හමුවන ඇය අති දක්ශ රංගන ශිල්පිනියකි. විලාසිතා වලට බොහො සෙයින් ඇල්මක් දක්වනු ලබන මේධා සමාජ මාධ්‍ය තුලට බොහෝ විට ඡායාරුප එකතු කරනු ලබයි. ඉතින් පසුගිය දිනෙක දඇය අපුරු ඡායාරුප පෙලක් සමාජ මාධ්‍යට එකතු කර තිබු අයුරු අපට දැක ගන්නට ලැබුනි. ඉතින් අප අද ඔබ වෙත ගෙන්නේ එම ඡායාරුප එකතුවයි.
1

2

3

4

5

6

7

8

9

10

11
