මිහිර සිරිතිලක කියල කියන්නේ හාස්‍ය රංගන කලාවේ දක්ෂයෙකි. ඔහු පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන්ද දක්ෂකම් දැක්වූ තරුවකි. නිරෝෂා තලගල කියල කියන්නේත් පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියකි. ඉතින් ඇය හිටි හැටියේම තම සමාජ මාධ්‍ය ගිණුමට චායාරූප කිහිපයක් එකතු කර තිබුනේ මේ ආකාරයටයි.
1
2
3
4
5
6