රංගනයට වගේම නිරුපනයටද නවකයෙක් වන නිරුන්දි මේ වන විට ටෙලිනාට්‍ය කිහිපයකම වගේ දකින්නට ලැබෙනවා. මේ දිනවල තොරුතුරු ගැන ඇය කියන්නේ මෙවන් කතාවක්.
පසුගිය එන්කවුන්ටර් සහ කෝපි කඩේ ටෙලිනාට්‍ය වල දකින්නට ලැබුනා. දෙරණ නාලිකාවේ මල් පිපෙන කාලයේ නාට්‍යයේ අමාලි විදිහටත් වෙස් ගත්තෝ මට්‍යයේ සකූ ටීචර් චරිතයත් රඟපානවා. තවත් ගීත රූප රචනා, වෙළඳ දැන්වීම් කිහිපයකටත් පසුගිය දිනවල සහභාගී වුන. ප්‍රේක්ෂක ඔබට මව මේ වසරේදී දැක බලාගන්න පුළුවන්.
1

2

3

4

5

6

7

8

9

10

11

12
