ජනප්‍රිය නළු සාරංග දිසසේකරගේ ආදරණිය මව තමයි තිලකා රණසිංහ කියල කියන්නේ. ඇය ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකාවකි. ඉතින් පසුගිය දවසක ඇයගේ උපන්දිනය දී තිබුනා. ඇයගේ යෙහෙලියන් පිරිසක් එක්ව ඇයට සප්‍රයිස් එකක් සුදානම් කර තිබුනා. ඉතින් ඒ සුන්ද මොහොතේ චායාරූප කිහිපයක් දැන් ඔබ වෙතට..
1

2

3

4

5

6

7

8

9
