“ඉගිලෙන මාළුවෝ” චිත්‍රපටය හරහා ආන්දෝලනයක ලක් වු රංගන ශිල්පිනිය ගයේෂා පෙරේරා ඔබට මතක ඇති. නමුත් පස්සේ කාලයක රංගනයටඅයුබෝවන් කියු ඇය එක්සත් ජනපදයට ගියා. නමුත් සමාජ මාධ්‍ය තුලින් නම් නිරන්තරයෙන් පෙනි සිටි ඇය පසුගිය දවසක ඇයගේ සැමියාට සිතූතිකරමින් අපුරු සටහනක් තිබු අයුරු අපට දැක ගන්නට ලැබුනි. ඒ ඇයට ලැබුනු සුපිරි තෑග්ගේ ඡායාරුප ද පළ කරමිනුයි. සැමියා විසින් ඇයට බෙන්ස්රථයකි තෑගි කර තිබු අතර ඇය ඔහුට ස්තූති කරමින් අපුරු සටහනක් ද පල කර තිබු අයුරු අපට දැක ගන්නට ලැබුනා. ඉතින් මේ ඔබට පහලින් දිස්වන්නේ එම අපුරු තෑග්ගේ ඡායාරූපයි.
1
2
3
4
5
6
7