අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුව කියල කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ගායන යුවලකි. අතුල මේ දිනවල දිවිතුරා ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායකත්වය ලබාදී කටයුතු කරනවා. සමිතා ද දිගු කලක් තිස්සේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ විනිසුරු භූමිකාවක් ද හසුරුවනවා.
මේ දිනවල ඔවුන් දේපල ගැන නැවත කතා බහට ලක් වන්නේ cover නිර්මාණයක් නිසාවෙනි. ඒ ප්‍රවීන ගායකයෙකු වන අත්මා ලියනගේ ගේ ගීතයක් වන පෙනෙන නොපෙනෙන ගීතය cover එකක් ලෙස අතුල සහ සමිතා ගයනා කරන නිසාවෙනි.
1

2

3

4

5

6

7

8

9

10
