“මා ඔබට පෙම් කලේ” ගීතයෙන් රසිකයන් වසඟයට පත්කළ ඒ සොඳුරු ගයක ශිල්පියා නමින් දිනේෂ් තරංගයි. ඔහුගේත් ඔහුගේ ආදරණිය බිරිඳගේත් නොගැලපීම් ගැන නොයෙකුත් විවේචන නිසා සමාජ මාධ්‍ය වල ඔහු ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. කෙසේ වෙතත් ඒ හැම විවේචනයක් ම ආශීර්වාදයක් කරගත් ඔවුන් දෙදෙනා මේ වන විට හොද ආදරණිය ජිවිතයක් ගත කරනවා.
ඉතින් පසුගිය දිනෙක දිනේශ හට ඔහුගේ ආදරණිය බිරිඳ විසින් අපූරු තෑග්ගක් ලබා දීලා තියෙනවා. ඒ ගැන දිනේෂ් ආදරණිය සටහනක් මුහුණු පොතට එක කර තිබුනේ මේ ආකාරයටයි.
“නැතිදා ඇතිදා… නොලැබුණදා ලැබෙන දා… කියලා ඔයාගේ වෙනසක් කවදාවත් තිබුණේ නෑ. ඒ හැමදාම ඔයාට ඕන වුනේ මම ආස කරන දේ මට දෙන්න. ඔයාට “අම්මි” කියනවට විවේචන කොයි තරම් තිබුනත් මම අදටත් මගේ නෝනා උන ඔයාට “අම්මි” කියන්නේ අන්න ඒ නිසාමයි…. 😇
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14
