සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ලස්සන කටහඩක් හිමි ඒ වගේම ඒ කටහඩට බොහෝ පිරිසක් ආදරය කරනු ලබන ජනප්‍රිය ගායිකාවකි. ඇයචිරන්ත සමගින් යලිත් විවාහ වු අතර ඒ නිසාම සමාජ මාධ්‍ය තුල හැමදාමත් වගේ ඔවුන් දෙදෙනා පිළිබද බොහො පිරිස් කතා බහ කරනු ලබනවා. ඒ කොහොම නමුත් සමිතාගේ උපන් දිනය යෙදි තිබුනේ ඊයේ දිනටයි. ඒ වෙනුවෙන් සමිතාගේ ආදරනීය සැමියා සුභ පැතුම් සමගින් ආදරනීයසටහනක් සිය Facebook ගිණුමට එක්කර තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුනා. ඉතින් අප ද ඇගේ උපන් දිනයට සුභ පැතුම් එක් කරන ගමන්මේ ඔබ වෙත ගෙන එන්නේ චිරන්ත තැබු ආදරනීය සටහන්ත් සමගින් ඔවුන්ගේ සුන්දර ඡායාරුප පෙලකි.
“HAPPY BIRTHDAY MAGE PANA 🎂😘❤️🌍 මම හැම වෙලේම ප්‍රාර්ථනා කරන්නෙ ඔයා හැම ආත්මයකම මගේම වෙන්න කියලා❤️ඔයා තමයි මේ ලෝකයේ ඉන්න හොඳම wife😘 Love you mage lassana pana😘❤️🌍🎂 Samitha Mudunkotuwa”
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14
15


16






