ලංකාවේ බොහෝ පිරිසකගේ ආදරය දිනා ගත් ටෙලි නිර්මාණයක් තමා දෙරණ නාලිකාවේ විනාශණය වන දෙවෙනි ඉනිම කියලා කියන්නේ. ඉතින්මේ ටෙලි නිර්මාණය තුලින් අති දක්ශ කලා කරුවන් රැසක් බිහි වු අතර මෙම කතාවට රංගන දායකත්වය ලබා දෙන තවත් දක්ශ මෙන්ම සුරුපිරංගන ශිල්පිණියක් තමා මේ කතාවේ සිටින ලිහිණි එසේත් නැති නම් චූටි මැණිකේ කියලා කියන්නේ. ඇයට මේ වන විටත් බොහෝ සෙයින් ප්‍රේක්ශකආදරය ද හිමි වනු ඇත.
ඉතින් ඒ කොහොම නමුත් ඇය පසුගිය දිනෙක මංගල ඇදුමින් සැරසින් සැරසි කරපු අළුත්ම photo shoot මේ දින වල හුවමාරු වෙමින් පවතිනඅතර මෙම අපුරු ඡායාරුප පෙල කැමරා කාඡයට හසුකර ගෙන තිබෙන්නේ සමීර චතුරංග විසිනුයි. ඉතින් අප අද ඔබ වෙත ගෙන එන්නේ එමඅවස්ථාවේ අපුරු ඡායාරුප පෙලකි.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17