ශිරෝෂි රොමේෂිකා කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරනු ලබන පුංචි තිරයෙහි ප්‍රේක්ශක ආදරය නොඅඩුව දිනා ගත් සුරුපි රංගන ශිල්පිණියක් වගේම දක්ශ නර්ථණ ශිල්පිණියක් කිව්වොත් අප නිවැරිදි. ඒ කොහොම නමුත් ශිරෝෂි කාලයක් තිස්සේ නිර්මාණ තුලින් නම් අපට දැකගන්නට ලැබුනේ නැහැ. ඉතින් ඒ වසර තුනකට වගේ අදික කාලයක් ඇය වැය කර ඇත්තේ ඇගේ දියණිය සහ ඇයගේ ආදරණිය පවුල වෙනුවෙන්කියලයි අපට දැන ගන්නට ලැබුනේ.
ඉතින් ඒ වගේම මේ දක්ශ රංගන ශිල්පිණි ශිරෝෂි පසුගිය දිනෙක අපුරු wedding photo shootඑකක් කරලා තිබුනා අපට දැක ගන්නට ලැබුනා. ඉතින් මෙතෙක් ඔබ නොදුරු එම photo shoot එකේ අපුරු ඡායාරුප කිහිපයක් පහලින් දිස් වේ.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21
