කිරුළේ අර්බුදයක් නිසා රටම වගේ කතා වුනු කැරෝලියන් ජුරි ව ඔබට මතක ඇති. මේ සිදුවීමත් සමගම ඇයව සොයන්නට බොහෝ දෙන සමාජ මාධ්‍ය වලට අවා. කතා බහට ලක් වුනේ නැති උනත් ඇය සමාජ මාධ්‍ය වල සක්‍රිය චරිතයක් බව අපට පෙනුනා. විශේෂයෙන්ම පසුගිය දිනෙක එළිදැක්වුණු “ආසු” චිත්‍රපටය නරබන්නටද ඇය සහභාගී උනා.
මේ ඇය ඒ ගැන තැබූ සටහනයි.
“ආසු ඉතා සංවේදී කතාවක්. ඉන්දිරා ජිවිත ගණනක් ස්පර්ශ කරමින් තවමත් ජිවත් වෙයි. ශ්‍රී ලාංකේය සිනමාව එවැනි නිර්භීත හා සුන්දර මිනිසුන්ගේ කතා වලට ජිවය ලබා දීම ගැන මම සතුටු වෙනවා. මේ නිර්මනටය පන දුන්නේ සංජිව පුෂ්පකුමර ඇතුළු කණ්ඩායමට සුභ පැතුම්!”
1

2

3

4

5

6

7

8
