free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැනකොල්ලෙක් ඉන්නවා හැබැයි එයාම බඳීද කියලා ෂුවර් නෑ’ ...

කොල්ලෙක් ඉන්නවා හැබැයි එයාම බඳීද කියලා ෂුවර් නෑ’ සුන්දර රුක්ෂනා කියන කතාව

-

- Advertisment -spot_img

කොළඹ ඉතාලිය, නීල පබළු හරහා ප්‍රේක්ෂකයන් අතරට එන අය ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක්. නමින් රුක්ෂානා දිසානායක. ඇය පුංචි තිරයට නම් ආගන්තුක නැත. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. රුක්ෂානාට ආගම් දෙකක ආභාෂ තියෙනවා කියන්නේ ඇත්තද, ඔව් මම ආගම් දෙකක් අදහනවා. මම ඒ ආගම් දෙකටම ගරු කරනවා. පන්සල් කෝවිල් පල්ලි හැම එකටම මම යනවා. ජාතිය ආගම කියන්නේ මිනිසුන් විසින් ගොඩනඟා ගත්ත දෙයක්, මට ඒ දේවල් අදාළ වෙන්නේ නැහැ. කොහොම වුනත් මට ඕනෙ හොඳින් ජීවත් වෙන්න. මම කලාවට සම්බන්ධ වුණ නිසයි රුක්ෂානා දිසානායක කියන නම පාවිච්චි කරන්න ගත්තේ. හැබැයි මගේ නම පාතිමා රුක්ෂානා ෆයිරූස්. මම අම්මගේ වාසගම තමයි පාවිච්චි කරන්නේ.

ඔබ චරිත වලට සීමා පන වන කෙනෙක්ද, ”චරිත තෝරා බේරා ගැනීමක් මගෙන් සිද්ධ වෙනවා අඩුයි. හැබැයි මම අසංවර ඇඳුම් අඳිනවා අඩුයි. ඊට හේතුව මගේ අම්මා කැමති නෑ මම එහෙම ඇඳුම් අඳිනවට. මම වුනත් කැමති නැහැ. ඒ වගේ දෙයක් ඇරෙන්න චරිත තෝරාගැනිමක් නෑ. අපි බලාපොරොත්තු වෙන විදිහටම අපට චරිත ලැබෙන්නේ නැහැ. හැබැයි මට ගැළපෙන හොඳ චරිත වලට සම්බන්ධ වෙන්න මම දෙපාරක් හිතන්නෙත් නැහැ. මට සුදුසු චරිතයක් නම් මම ඒක රඟපානවා.”

හැමදාම තනිකඩව ඉන්නද කල්පනාව, ”ගැලපෙන කෙනෙක් හමුවෙනකම් මෙහෙම ඉන්නවා. දැනට පොඩි සම්බන්ධයක් කෙනෙක් එක්ක තියෙනවා. හැබැයි සම්බන්ධතාවය පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. සරලව අපේ ගෙවල් දෙකෙන්ම මේ සම්බන්ධයට කැමති නැහැ. ඉතින් ඒ නිසාම මේ බැඳීම ගැන ෂුවර් කරන්න මට බැහැ. ගෙවල්වලින් අකමැති වෙන්න හේතුව වයස් පරතරය. බලමු කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනේ. ඒ නිසාම මාත් ඉවසලා බලාගෙන ඉන්නවා.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

පුංචි කාලේ ඉඳලම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා – දුලංග සම්පත්

දසවන ඩ්‍රීම් ස්ටාර් හීනය සැබෑ කරගත් දුලංග දක්ෂ ගායකයෙකි. ඉතින් ඔහු ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. මොකද හිතෙන්නේ දුලංග… කියාගන්න...

“මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගන්නවා” – කියා දෙන්න ආදරේ තරම් හි දිගැසි

මේ දිනවල විකාශය වන කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය යේ දිගැසි නැතහොත් සචින්තනී කෞෂල්‍යා කියලා කියන්නේ දක්ෂ ජනප්‍රිය රංගන...

“ශලනි කියන්නේ සීයට සීයක් ගොඩක් හොඳ ගැහැනු ළමයෙක්” – සචින් ලියනගේ

කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ නිර්වාන්ගේ චරිතයට රංගනයෙන් දායක වන සචින් ලියනගේ කියල කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ හදවත් දිනාගත්...

නයනතාරා උපන්දින සාදය ජයටම සමරුව හැටි මෙන්න

නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ දෙවැනි ඉනිම කතා මාලාව හරහා රසික හදවත් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියකි. නයනතාරා රංගන දිවියට අත්පොත්...
- Advertisement -spot_imgspot_img

“අම්මා කෙනෙක් විදිහට මට ලොකු වගකීමක් දැනෙනවා” – නෙහාරා පීරිස්

ගොඩක් කාලයකට පස්සේ නැවතත් නෙහාරා පීරිස්ව පුංචි තිරයෙන් අපට දැකගන්නට ලැබෙනවා. අම්ම කෙනෙක් හැටියට ඇය අවුරුද්දක්ම දරුවා වෙනුවෙන් නෙහාරා...

නයෝමි තක්ෂිලා හොර රහසේම මංගල ගමනටද

නයෝමි තක්ෂිලා කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. කොහොම උනත් නයෝමිව ගොඩ දෙනෙක් අදුනන්නේ පුජා කියලා. ඒ නීල පබළු ටෙලිනාට්‍ය...

Must read

පුංචි කාලේ ඉඳලම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා – දුලංග සම්පත්

දසවන ඩ්‍රීම් ස්ටාර් හීනය සැබෑ කරගත් දුලංග දක්ෂ ගායකයෙකි....
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you