free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැනකොල්ලෙක් ඉන්නවා හැබැයි එයාම බඳීද කියලා ෂුවර් නෑ’ ...

කොල්ලෙක් ඉන්නවා හැබැයි එයාම බඳීද කියලා ෂුවර් නෑ’ සුන්දර රුක්ෂනා කියන කතාව

-

- Advertisment -spot_img

කොළඹ ඉතාලිය, නීල පබළු හරහා ප්‍රේක්ෂකයන් අතරට එන අය ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක්. නමින් රුක්ෂානා දිසානායක. ඇය පුංචි තිරයට නම් ආගන්තුක නැත. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. රුක්ෂානාට ආගම් දෙකක ආභාෂ තියෙනවා කියන්නේ ඇත්තද, ඔව් මම ආගම් දෙකක් අදහනවා. මම ඒ ආගම් දෙකටම ගරු කරනවා. පන්සල් කෝවිල් පල්ලි හැම එකටම මම යනවා. ජාතිය ආගම කියන්නේ මිනිසුන් විසින් ගොඩනඟා ගත්ත දෙයක්, මට ඒ දේවල් අදාළ වෙන්නේ නැහැ. කොහොම වුනත් මට ඕනෙ හොඳින් ජීවත් වෙන්න. මම කලාවට සම්බන්ධ වුණ නිසයි රුක්ෂානා දිසානායක කියන නම පාවිච්චි කරන්න ගත්තේ. හැබැයි මගේ නම පාතිමා රුක්ෂානා ෆයිරූස්. මම අම්මගේ වාසගම තමයි පාවිච්චි කරන්නේ.

ඔබ චරිත වලට සීමා පන වන කෙනෙක්ද, ”චරිත තෝරා බේරා ගැනීමක් මගෙන් සිද්ධ වෙනවා අඩුයි. හැබැයි මම අසංවර ඇඳුම් අඳිනවා අඩුයි. ඊට හේතුව මගේ අම්මා කැමති නෑ මම එහෙම ඇඳුම් අඳිනවට. මම වුනත් කැමති නැහැ. ඒ වගේ දෙයක් ඇරෙන්න චරිත තෝරාගැනිමක් නෑ. අපි බලාපොරොත්තු වෙන විදිහටම අපට චරිත ලැබෙන්නේ නැහැ. හැබැයි මට ගැළපෙන හොඳ චරිත වලට සම්බන්ධ වෙන්න මම දෙපාරක් හිතන්නෙත් නැහැ. මට සුදුසු චරිතයක් නම් මම ඒක රඟපානවා.”

හැමදාම තනිකඩව ඉන්නද කල්පනාව, ”ගැලපෙන කෙනෙක් හමුවෙනකම් මෙහෙම ඉන්නවා. දැනට පොඩි සම්බන්ධයක් කෙනෙක් එක්ක තියෙනවා. හැබැයි සම්බන්ධතාවය පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. සරලව අපේ ගෙවල් දෙකෙන්ම මේ සම්බන්ධයට කැමති නැහැ. ඉතින් ඒ නිසාම මේ බැඳීම ගැන ෂුවර් කරන්න මට බැහැ. ගෙවල්වලින් අකමැති වෙන්න හේතුව වයස් පරතරය. බලමු කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනේ. ඒ නිසාම මාත් ඉවසලා බලාගෙන ඉන්නවා.”

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you