free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැනජනප්‍රිය නිරුපණ ශිල්පිනි නිලු විවාහ දිවියට

ජනප්‍රිය නිරුපණ ශිල්පිනි නිලු විවාහ දිවියට

-

- Advertisment -spot_img

ජනප්‍රිය නිරුපණ ශිලිපිණියක්, රංගන ශිල්පිණියක් වගේම රූ රැජිනියක් වන නිලු ටනාෂා පසුගිය දිනෙක යුග දිවියට පිවිස තිබේ. ඇය මේ දින වලස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලි නාට්‍යට ද රංගන දායකත්වය ලබා දෙනු ඇත. ඇය විවාහ වුයේ ඇලන් නම් තරුණයාසමගිවුයි. ඉතින් ඇගේ විවාහ දියට අප ද හදවතින්ම සුභ පැතුම් එක් කරන ගමන් මේ ඔබ වෙත ගෙන එන්නේ එම අවස්ථාවේ සුන්දර ඡායාරුපපෙලකි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

පුංචි කාලේ ඉඳලම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා – දුලංග සම්පත්

දසවන ඩ්‍රීම් ස්ටාර් හීනය සැබෑ කරගත් දුලංග දක්ෂ ගායකයෙකි. ඉතින් ඔහු ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. මොකද හිතෙන්නේ දුලංග… කියාගන්න...

“මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගන්නවා” – කියා දෙන්න ආදරේ තරම් හි දිගැසි

මේ දිනවල විකාශය වන කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය යේ දිගැසි නැතහොත් සචින්තනී කෞෂල්‍යා කියලා කියන්නේ දක්ෂ ජනප්‍රිය රංගන...

“ශලනි කියන්නේ සීයට සීයක් ගොඩක් හොඳ ගැහැනු ළමයෙක්” – සචින් ලියනගේ

කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ නිර්වාන්ගේ චරිතයට රංගනයෙන් දායක වන සචින් ලියනගේ කියල කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ හදවත් දිනාගත්...

නයනතාරා උපන්දින සාදය ජයටම සමරුව හැටි මෙන්න

නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ දෙවැනි ඉනිම කතා මාලාව හරහා රසික හදවත් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියකි. නයනතාරා රංගන දිවියට අත්පොත්...
- Advertisement -spot_imgspot_img

“අම්මා කෙනෙක් විදිහට මට ලොකු වගකීමක් දැනෙනවා” – නෙහාරා පීරිස්

ගොඩක් කාලයකට පස්සේ නැවතත් නෙහාරා පීරිස්ව පුංචි තිරයෙන් අපට දැකගන්නට ලැබෙනවා. අම්ම කෙනෙක් හැටියට ඇය අවුරුද්දක්ම දරුවා වෙනුවෙන් නෙහාරා...

නයෝමි තක්ෂිලා හොර රහසේම මංගල ගමනටද

නයෝමි තක්ෂිලා කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. කොහොම උනත් නයෝමිව ගොඩ දෙනෙක් අදුනන්නේ පුජා කියලා. ඒ නීල පබළු ටෙලිනාට්‍ය...

Must read

පුංචි කාලේ ඉඳලම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා – දුලංග සම්පත්

දසවන ඩ්‍රීම් ස්ටාර් හීනය සැබෑ කරගත් දුලංග දක්ෂ ගායකයෙකි....
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you