ජනප්‍රිය නිරුපණ ශිලිපිණියක්, රංගන ශිල්පිණියක් වගේම රූ රැජිනියක් වන නිලු ටනාෂා පසුගිය දිනෙක යුග දිවියට පිවිස තිබේ. ඇය මේ දින වලස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලි නාට්‍යට ද රංගන දායකත්වය ලබා දෙනු ඇත. ඇය විවාහ වුයේ ඇලන් නම් තරුණයාසමගිවුයි. ඉතින් ඇගේ විවාහ දියට අප ද හදවතින්ම සුභ පැතුම් එක් කරන ගමන් මේ ඔබ වෙත ගෙන එන්නේ එම අවස්ථාවේ සුන්දර ඡායාරුපපෙලකි.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19
