නයෝමි තක්ෂිලා කියලා කියන්නේ අපේ රටේ සිටින සුරුපි මෙන්ම දක්ශ රංගන ශිල්පිනියකි. ඉතින් පසුගිය දින වල සමාජ මාධ්‍ය ඔස්සේ ඇය විවාහවුවා යන කාරණය බොහෝ සෙයින් අපට දැක ගන්නට ලැබුනා.
ඒ කොහොම නමුත් ඇය නැවතත් මනාලියක් ලෙස සරසි ගත් අපුරු ඡායාරුප පෙලක් ඇය සිය මුහුණු පොතට එක් කර තිබු අයුරු අබට දැක ගන්නටලැබුනා. මේ සදහා බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාර ද ඇයට හිමිව තිබෙනවා. ඉතින් අද අප ඔබ වෙත ගෙන එන්නේ එම අපුරු ඡායාරුප පෙලයි.
1
2
3
4
5
6
7
8