සමනලි ෆොන්සේකා සහ ඉන්ද්‍රචාපා ලියනගේ කියලා කියන්නේ කලා ක්ශේත්‍රයේ සිටින කළා යුවල අතරින් ඉතාමත් ආදරයෙන් ජිවත් වන දෙදෙනෙක්. සමනලි ෆොන්සේකා ර්‍රගන ශිල්පිණියක් වන අතර ඉන්ද්‍රචාපා ලියනගේ ගායකයෙක් ද වෙයි. කෙසේ වෙතත් මේ දෙදෙනා කලාව තුල වගේමපෞද්ගලික ජිවිතය ද හොදින් තේරුම් අරගෙන ජිවත් වන ආදරනීය යුවලකි. ඉතින් පසුගිය දිනෙක ඉන්ද්‍රචාපාගේ උපන් දිනය යෙදි තිබුනා. ඔහුගේඋපන් දිනය වෙනුවෙන් සමනලි ෆොන්සේකා සිය මුහුණු පොතෙහි ආදරනීය සටහනක් එක් කර තිබු අයුරු අපට ද දැක ගන්නට ලැබුනි. ඉතින් අප දඉන්ද්‍රචාපාගේ උපන් දිනයට හදවතින්ම සුභ පැතුම් එක් කරන අතර මේ පහලින් දිස් වන්නේ ඇය තැබු ආදරනීය සටහනයි.
“එකිනෙකා හුස්ම ගන්නා
හඬක්වත් නොඇසෙන,
බිඳී වැටෙන කඳුලක
සෙවනැල්ලක්වත් නොපෙනෙන,
මේ තරම් වියළි යුගයක…
අගාධයේ අඳුරුම පතුලට ගිලෙද්දිත්
‘ආදරයේ අත’ අත නොහැර,
සෙනෙහස රැඳුණු
කිසිදු තැනක්
අසීරුම මොහොතවල් වලදී
කිසිදිනෙක අත් නොහළ,
ප්‍රේමය නම් මෙයැයි…
ඒ අනෙකාව වටහා ගැනීමයි!
අනෙකාව දාරාගැනීමයි!
අනෙකාව පිළිගැනීමයි!
අනෙකාට ඉඩදීමයි!
මට යළි යළිත් පසක් කළ…
සුවිශාලම, උණුසුම්ම, නිදහස්ම
හදවතක් ගැහෙන
මගේම චාපුට,
සුබම සුබ උපන්දිනයක්…!”
- ශබ්බූ.
1

2

3

4

5

6

7

8

9

10
