මුළු රටේම ජන හදවත් දිනාගත් දක්ෂ නිවේදකයෙකු තමයි හරේන්ද්‍ර කියල කියන්නේ. ඔහුගේ හඬ ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකදී හදුනාගන්න පුළුවන්. ඔහු දක්ෂ පුවත් නිවේදකයෙක් වන අතර ඔහුගේ නිහතමානී කමට හැමෝම ආදරය කරනවා. ඉතින් උදාවුණු 2022 නව වසරේදී හරේන්ද්‍ර තම ආදරණිය බිරිඳ සමඟින් කල සුන්දර ෆොටෝශුට් එකක් මේ දවස් වල සමාජ මාධ්‍ය වල සැරිසරනවා. ඉතින් මේ ඔබට දිස් වන්නේ ඒ චායාරූප එකතුවයි.
1

2

3

4

5

6

7

8

9

10

11

12
