මේ දින වල සිරස නාලිකාවේ විකාශනය අතිශය ජනප්‍රිය කතා මාලාවක් තමා මේ කියා දෙන්න ආදරේ තරම් යන කතා මාලාව. ඉතින් ඒ වගේම තමා එයට රංගනයෙන් දායකත්වය ලබා දෙන නිර්වාන්ගේ චරිතයට පන පොවනු ලබන සචින් ලියනගේ සහ දිගැසිගේ චරිතයට පන පොවනු ලබන සචින්ති කෞෂල්‍යා යන අයත් මේ වන විට ලංකාවේ ඉහල ජනප්‍රියත්වයක සිටින දක්ශ රංගන ශිල්පීන් දෙපලකි. පසුගිය දිනෙක ඔවුන්දෙදෙනා මංගල ඇදුමින් සැරසි අපුරු ඡායාරුප පෙලකට සහභාගි වි තිබෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ අපට දැක ගන්නට ලැබුනි. ඉතින් අද අප ඔබවෙත ගෙන එන්නේ එම සුන්දර ඡායාරුප පෙලයි.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13
