යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය දැන් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය උත්තර ප්‍රදේශ් මැතිවරණයේ තේමා ගීතය බවට භාවිතා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
උත්තර් ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම චන්ද ගීතයේ පද රචනය කර ඇත්තේ ඉදිරි ප්‍රාන්ත මැතිවරණයේදී චන්දය ප්‍රකශ කල යුත්තේ අගමැති මෝදී සහ යෝගිටයි, යන පණිවිඩය චන්දදයකයින් වෙත යොමු කිරීමටයි.
1
2
3
4
5
6
7
8
9
10
11