ලංකාවේ ගොඩ දෙනෙක් දන්නා හදුනන දේශපාලන කාන්තාවක් තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියලා කියන්නේ. ඇය අපේ රටේ නම ගිය දේශපාලන චරිතයක් කිව්වොත් නිවැරදියි.
ඉතින් ඇය දරුවන් තිදෙනෙකුගේ ආදරණිය අම්මා කෙනෙක්. ඇය සැමියා සහ දරුවන් සමඟ සතුටින් කාලය ගත කරනවා.ඉතින් ඇගේ පුංචි දුව රොනායාගේ උපන්දිනය පසුගිය දින දී තිබුනා. ඉතින් පුංචි දුවගේ උපන්දිනය සමරා තිබුනේ මේ විදිහටයි.
1
2
3
4
5
6
7
8
9