කලා ක්ශේත්‍රයේ ඉහලින්ම වැජඹෙන පවුලක් තමා ඇන්තනි පවුල කියලා කියන්නේ. කලා ලොවට ඔවුන් නැතුවම බැරි පුද්ගලයින්ය. අකිල ධනුද්දරකියලා කියන්නේ ජැක්ෂන් ඇන්තනිගේ ලොකු පුතාය. ඔහු ද දක්ශ කලා කරුවෙක්, නිවේදකයෙක්, නර්ථණ ශිල්පියෙක්, ගායකයෙක් ද වේ.
ඉතින් ඒ කොහොම නමුත් මේ වන විට ඔහු ආදරන පියෙක් ය. ඉතින් ඒ පුංචි දියණියගේ උපන් දිනය සහ අකිලගේ සහ ඇගේ ආදරනීය බිරිදගේවිවාහ සංවත්සරය එක ම දිනෙක යෙදි තිබුනා. ඒ වෙනුවෙන් ඉතාමත් අපුරු photo shoot එකක් කර තිබු අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ අපට දැකගනන්ට ලැබුනා. ඉතින් අප ද එම පුංචි දියණියටත් ඔවුන්ගේ විවාහ සංවත්සරයටත් හදවතින්ම සුභ පැතුම් එක් කරන ගමන් මේ ඔබ වෙත ගෙනඑන්නේ එම අපුරු photo shoot එකයි.
1
2
3
4
5
6
8
9
10
11
12
13
14
15
16
17
18
19
20