ටීනා ශේනෙල් කියල කියන්නේ නිරුපන ක්ෂේත්‍රයට ප්‍රවීනයෙක් වගේම රංගනයට ආධුනිකයෙක්. තවද ඇයව පසුගිය සමයේ වික්ෂය වුනු ටෙලිනාට්‍ය කිහිපයකම දක්නට ලැබුනා. මේ දවස්වල තිරගත වන කවුරුවත් දන්නේ නෑ චිත්‍රපටයේද ඇයව දක්නට ලැබෙනවා.
තවමත් විවහා නොවූ ඇය මනාලියක් ලෙස ඇඳ සිදුකරනු ලැබූ ෆොටෝශුට් එකක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරාවට දක්නට ලැබෙනවා. ඉතින් ඒ චායාරූප පෙළයි මේ දිස්වන්නේ..
1

2

3

4

5

6

7

8

9

10

11
