මර්වින් පෙරේරා රටට දායාද කල තරු දේපලක් තමයි අමල් සහ සොහාන් පෙරේරා කියල කියන්නේ. ඉතින් ඔවුන් එකම වේදිකාවේ නොදැක්කත් තම තමන්ගේ සංගීත ගමනේ ඔවුන් නිදහසේ ගමන් කරනවා. අතරින් අමල් පෙරේරා ගොඩක් ජනප්‍රිය වුවත් සොහාන් පෙරේරා ටද විශාල රසික පිරිසක් නිර්මාණය වී තිබෙනවා.
ඉතින් පසුගිය දිනෙක සොහාන් තම මුහුණු පොතෙහි ඉතාමත් සංවේදී වගේම ආදරණිය සටහනක් තබා තිබුනේ මේ ආකාරයටයි.
1

2

3

4

5

6

7
