අප අතරින් වෙන්ව ගිය හාස්‍ය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ නිර්මාණයක් වන “සිවම්මා ධනපාල” ප්‍රහසනාත්මක නාට්‍ය නැවත නිර්මාණයක් මේ දවස්වල සිදු වෙනවා. මෙහි නව නිර්මාණය සඳහා රාජිත හිරාන් නැතහොත් පිංපොං රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
1
2
3
4
5
6
7
8
9
10