උපේක්ෂා ස්වර්ණමාලි නතොහොත් පබා ව නොදන්නා කෙනෙක් නැති තරම්. පබා ටෙලිනාට්‍ය හරහා ජනප්‍රිය වන ඇය දේශපාලන වේදිකාව ටද පිවිසෙනවා. තවද ඇය වසර 5ක් පුරාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් ලෙස කටයුතු කරා.
පසුගිය කාලය පුරාවට නැවතත් ඇය කතා මලා රැසකින් ඔබ අතරට පැමිණියා. ඇය මේ වෙද්දී දරුවෙක් ඉන්න මවක්. පබා චරිතයද නැවත මතක් කර දෙමින් ඇය පසුගිය දිනෙක තම මුහුණු පොත නවතම චායාරූප රැසකින් වර්ණවත් කරා.
1

2

3

4

5

6

7






