“දෙවෙන් ඉනිම” කියලා කියන්නේ ලංකාවේ ජනප්‍රියතම කතාවක් වන අතර මේ කතාව තුලින් ඉතාමත් ඉහල ප්‍රේක්ශක ආදරයක් හිමි කර ගත්ත ජනප්‍රිය කලා තරුවක් තමා මේ කතාවේ ඉන්න සොනාල් ටීචර් කියන්නේ නමින් හිමායා බණ්ඩාර වන මේ සුරුපි රංගන ශිල්පිනිය නිවේදිකාවක් විදිහට තමයි මුලින්ම කලාවට සම්බන්ද වන්නේ. ඉතින් පසුගිය දිනෙක හිමායා බණ්ඩාරගේ ලස්සනම ලස්සන ඡායාරුප පෙලක් සමාජ මාධ්‍ය තුලින් අපට දැක ගන්නට ලැබනා. මේ ඔබට පහලින් දිස් වන්නේ එම ඡායාරුප පෙලයි.
1
2
3
4
5
6
7
8
9