පුංචි තිරයේ අහිංසකාවිය වුනු ඇය රඟපෑ චරිත අපට තාමත් මතකයි. ඉතින් පුංචි තිරය වගේම සිනමාවත් ජයගත් නිල්මිණි තෙන්නකෝන් අද තම උපන්දිනය සමරනවා.
ඉතින් උපන්දිනයට ඇයට කළා තරු රැසක්ම සුබ පතන්න්නට අමතක කරේ නම් නෑ.. අයගේ රුපලාවන්‍යගරයේ පිරිස ඇයව සප්‍රයිස් කරපු ආකාරය සිය ෆේස්බුක් ගිණුමෙහි සදහන් කර තිබුනා.
“උපන්දිනය දවසට පන්සල් ගියහම සිත සැහැල්ලු වෙනවා. මගේ සැලුන් එකේ දරුවෝ සියලු දෙනාටම ස්තුති..”
1

2

3

4

5

6

7

8

9

10
