දිනේෂ් කනගරත්නම් කියලා කියන්නේ ලංකාවෙන් ජාත්‍යන්තරයට ගියපු සංගීතවේදියෙක්. සුරාංගනී මාළු ගෙනාවා ගීතය හරහා ලෝකයේම ආදරය දිනාගත්තු දිනේෂ් ඒ ආර් රහමන් ඇතුළු ඉන්දියවේ සන්ගිතවරුන් අතර වසර 10කට අධික කාලයක් වැඩ කරනවා. මොහු වසර අයෙත් ලංකාවට එනවා.
ADK නැතහොත් දිනේෂ් ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් වන යෝහානි සමඟ නවතම ගීතයක් එළිදක්විමටයි. ඉතින් ඒ ගැන ඔහු කියන්නේ මෙවන් කතාවකි.
“ලංකාවට ආවේ මම මගේ බිස්නස් පාට්නර් එක්ක. ඒ මියුසික් වීඩියෝ එකේ ප්‍රඩක්ෂන් ඔක්කොම ඉවරයි. එක අපි ලෝන්ජ් කරනවා ජනවාරි 28 වැනිදාට. එකට තමයි මම ඇවිත් ඉන්නේ”
1

2

3

4

5

6

7

8

9

10
