නයෝමි තක්ෂිලා කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. කොහොම උනත් නයෝමිව ගොඩ දෙනෙක් අදුනන්නේ පුජා කියලා. ඒ නීල පබළු ටෙලිනාට්‍ය නිසා. ඒ චරිතය නිසා ඇය ඇත්තටම නපුරුයි කියල තමයි හුග දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඉතින් ඇය ගිය අවුරුද්දේ කියල තිබුනේ මේ අවුරුද්දේ ඇය විවහා වන බවයි. ඇය රහසේම විවහා වෙලාද කියන ගැටලුව ගොඩ දෙනෙක්ට මේ වන විට හිතෙනවා.
කඩවසම් තරුණයෙක් එක්ක කරපු අලුත්ම ෆොටෝශුට් එකක් නිසා ඇය විවහා වෙලා කියල ගොඩ දෙනෙක් හිතනවා. ඒ කොහොම උනත් උඩරට මනාලියක් ලෙස සැරසී කල ඒ සුන්දර ෆොටෝශුට් එක දැන් ඔබට බලාගන්න පුළුවන්.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13
