free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැනමට ඇතැම් පාර්ශ්වයන් වෙතින් බලවත් අසාධාරණයක් සිදු විය -...

මට ඇතැම් පාර්ශ්වයන් වෙතින් බලවත් අසාධාරණයක් සිදු විය – පුෂ්පිකා ද සිල්වා

-

- Advertisment -spot_img

පසුගිය දවස් වල ඇමරිකාවේ ලාස්වේගාස් හි පවතී ලෝක විවාහක රූ රැජින තරගාවලිය දෙස ලංකාවේ අවධානය යොමු වී තිබුනේ ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු පුෂ්පිකා ද සිල්වා නිසයි. ඇය කියා සිටියේ අවසන් 6 දෙනා අතරට යාමට සුදුසු කම් ලැබූ අතර ඇය තරගයේ 4වැනි ස්ථානය දිනාගත් බවයි.

මේ අතර ඇයට සමාජ මාධ්‍ය වලින් විරෝධයක් එල්ල වූ පසුබිමක පුෂ්පිකා ද සිල්වා මේ ගැන හඬ අවදි කරමින් නවතම ෆේස්බුක් සටහනක් තබමින් ඇය කියා සිටියේ ඇයගේ කිරුළු සටනට පිරිස බාධා කල බවයි. ඒ සටහන පහතින් දැකගන්නට පුළුවන්.

“මේ, මිනිසුන් වූ අප සියලු දෙනාටම වඩා ඉහළින් සිටින දෙවියන් වහන්සේ සහ සොබාදහම විසින් අපව පරික්ෂා කරන කාලයයි. කොරෝනා වැනි දේ තුළින් මිනිසාට සාමය, සමාදානය, පරිත්‍යාගය, එකිනෙකාට උපකාර කිරීම වැනි යහපත් ගුණාංග වැඩිදියුණු කරගත යුතු බව යලිත් සිහිපත් කරන කාලයකි.
මම, පසුගිය දිනවල ඇමරිකාවේ ලාස්වේගාස් වල පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගි වීමි. එහිදී අවසාන වටය තෙක් සාර්ථකව තරග කළ මට ඇතැම් පාර්ශ්වයන් වෙතින් බලවත් අසාධාරණයක් සිදු විය. මට ලැබෙන්නට නියමිතව තිබූ එම ජයග්‍රහණය අහිමි කළ පුද්ගලයන්ට සුපුරුදු පරිදි ඒ මොහොතේම සමාව දුන්නෙමි. නමුත් දෙවියන් වහන්සේගේ තීරණයක් වෙනස් කරන්නට කටයුතු කළ මනුෂ්‍යයෙකුට විඳින්නට සිදුවන දඬුවම කුමක්දැයි අපට සිතා ගන්නටවත් නොහැකි ය.
අද සොබාදහම විසින් අදාල පුද්ගලයන් සඳහා සිය විනිශ්චය ලබා දීම ආරම්භ කර තිබේ.
මම දෙවියන් වහන්සේ කෙරෙහි භක්තිමත් වෙමි. සොබා දහම කෙරෙහි විශ්වාසවන්ත වෙමි. මගේ විශ්වාසයන් තුළ මා ආරක්ෂා වන බව මම නිරන්තරයෙන් සිතමි. එය එසේම සිදුවේ

  • පුෂ්පිකා ද සිල්වා
    2021 ශ්‍රී ලාංකික විවාහක රූ රැජින.”
  • 1

2

3

4

5

6

7

8

9

10

11

12

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you