ශේෂාද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියකි. තමන්ගේ පවුලේ උරුමයෙන්ම රංගන හැකියාව ප්‍රගුණ කරමින් දක්ෂ රංගන ශිල්පිනියක් වී හමාරයි. ඉතින් මේ ප්‍රියසාද් පවුල ගැන සමාජයේ බොහෝ දෙනා කතා බහට ලක් වෙනවා.
ඉතින් පහුගිය දවසක ශේෂාද්‍රි තම මුහුණු පොතෙහි ඉතාමත් සර ප්‍රකාශයක් තබා තිබුනා. එය පහතින්..
“නමට පිරිමි වීච්ච සමහර ලෝන්තයෝ ඉන්නවා. උන්ගේ තියරියට අනුව උගේ අම්මයි සහෝදරියයි ඇරෙන්න ලෝකේ ඉන්න අනෙක් ගෑනු ඔක්කොම බඩු කියලා හිතන් ඉන්නේ.”
1
2
3
4
5
6
7
8
9
10
11