ඉතාමත් කෙටි කාලයකින් ලාංකික ප්‍රේක්ශකයින්ගේ ආදරය නොඅඩුව දිනා ගන්න සමත් වුනු ලස්සන ටෙලි නිර්මාණයක් තමා මේ පොදු කියන කතාමාලාව. ඉතිනි මේ කතාවේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්න ලස්සන රංගන ශිල්පිණියක් වුනු ලහිරුණි සල්වතුර දායක වුනා. ඉතින් ඒ කතාවේ නිලූකියන චරිතය තුලින් මුළු මහත් ලංකාවේම ජනප්‍රියත්වයට පත් වුනු ලහිරුණි සල්වතුර මෙදා පාර නම් මේ කතාවෙ රංගනයෙන් දායකත්වය ලබා දිතිබෙනන්නේ කොටස් කිහිපයකට පමණක් බවයි අපට නම් දැන ගන්නට ලැබුනේ. ඉතින් ඇය වෙනුවට මෙවැ පොදු 2 කතාවට මිශෙල් දිල්හාරා, ඒවගේම නවක රංගන ශිල්පිණියක් වන අයිෂ්ර්‍යා ස්වර්මන් ද එකතු වෙලා තියෙනවා. ඉතින් අපිත් බලා ගෙන ඉමු ලහිරුණි සල්වතුර නැති අඩුව මිශේල්දිල්හාරාටත් , අයිෂ්ර්‍යා ස්වර්මන් පුළුවන් වේවි ද කියලා.
1
2
3
4
5
6
7
8
9