ඉතාමත් කෙටි කාලයක් තුල දි ජනප්‍රිය වුනු ලස්සන කතාවක් තමා මේ පොදු කියන කතාව. ඉතින් ඒ කතාවේ දෙවෙනි කොටස ආරම්භ වීමත් එක්කමහැමෝම වගේ හොයන්න පටන් අරගෙන තිබ්බා මේ කතාවේ ඉන්න අහිංසකම කෙල්ල කවු ද යන්න පිළිබදව. කතාවේ විදිහට නම් දුෂිගේ යාළුවාතමා ප්‍රියා කියලා කියන්නේ. ඉතින් මේ අහිංසකව ලස්සනට කතා කරන ප්‍රියා කවු ද කියලා දැන් හැමොම හොයන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඇගේ ඇත්ත නම තමා අයිෂ්ර්‍යා එස්වර්මන් කියලා කියන්නේ. ඇයට මේ කතාවට සම්බන්ද වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ අහම්භයක් බව ඇයවරක් interview එකකදි පවසනවා. ඒ අවස්ථාව ඇයට අරන් දිලා තියෙන්නේ මේ කතාවේ ආදිට පන පොවනු ලබන රණ්දික ගුණතිලකයි. ඉතින් ඒවගේමයි තාමත් කලාවට අළුත් මුහුණ වන මේ සුරුපි රංගන ශිල්පිනිය පවසන විදිහට නම් මේ කතාව ලස්සන කර ගන්න තමන්ට රණ්දිකගුණතිලකගෙන් මිශෙල් දිල්හාරාගෙන් වගේම මේ කතාවේ අනෙකුත් පිරිසගෙන හොද සහයෝගයක් ලැබුන බවයි ඇය පවසන්නේ. ඉතින් මේ ඔබටපහලින් දිස් වන්නේ හැමෝම හොයන පොදු ටෙලි නාට්‍යයේ ප්‍රියා…
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15