free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැනෆ්ලෑෂ් බෑක් අරුණ විවහා සංවත්සරය සැමරූ හැටි මෙන්න

ෆ්ලෑෂ් බෑක් අරුණ විවහා සංවත්සරය සැමරූ හැටි මෙන්න

-

- Advertisment -spot_img

ෆ්ලෑෂ් බෑක් කියල කියන්නේ එළිමහන් ප්‍රසංග වේදිකා කලාවේ දැවැන්තයෙක් කිව්වොත් වරදක් නැහැ. වසර 30ක් පමණ ඔවුන් සිය ආධිපත්‍ය පතුරුවා ගෙන ඉන්නවා. එහි නිත්‍ය කීබෝඩ් වාදක ශිල්පියා තමයි අරුණ තෙමෙල් කියලා කියන්නේ. සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු වලට අමතරව ඔහු හොද සංගීතඥයෙකු වනවා.

ඉතින් අරුණගේ විවහා දිවියට පසුගිය දා වසර 20ක් සපිරුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන් උත්සවයක් සංවිධානය කරලා තිබුනා. ඒ වගේම අලුත විවහා වූ යුවලක් ලෙස පල්ලියට ගොස් දේව මෙහෙයටද සම්බන්ධ උනා. ඉතින් ඒ අවස්ථාවේ ආදරණිය ෆොටෝ එකතුවක් දැන් ඔබ වෙතට..

1

2

3

4

5

6

7

8

9

10

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you