free page hit counter
තව තව දේවල්ඔන්ලයින් ඕඩර් කරපුවා ආවම බලන්නකෝ ඒවගේ ලස්සන

ඔන්ලයින් ඕඩර් කරපුවා ආවම බලන්නකෝ ඒවගේ ලස්සන

-

- Advertisment -spot_img

අපි ආසම දෙයක් කඩේකට ගිහින් ගන්න ගියාම සමහර වේලාවට ඒක නැහැ. හැබැයි ඒකම සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරලා විකුණන්න දාලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ. ටක් ගාලා අහුවුන ගමන් ගන්නවා. පින්තූරෙත් හැඩට තියෙන නිසා අපි ඹ්ඩර් කරනවා. හැබැයි වැඩේ කියන්නේ සමහර වේලාවට අපි ඹ්ඩර් කරලා ගෙදරට ගෙන්න ගන්න භාණ්ඩේ ගන්න දෙයක් නැති වෙනවා. ඇත්තටම ඒක ලොකු පාඩුවක්. ආන්න ඒකෙන් ගොඩක් දෙනෙක් දැන් ඔන්ලියන් බඩු ගෙන්නවගන්න බයයි.මොකද හිතපු දේ නෙවේනේ එන්නේ.

ඉතින් අද ඔන්න අපි පෙන්නලා දෙන්න යන්නේ අන්න ඒම ඹ්ඩර් කරලා ලැබුණු භාණ්ඩේ කිසිම වැඩකට නැති වුණ අවස්ථා කිහිපයක්. මේවායින් සමහරක් දැක්කම හිනාත් යනවා. අනිවාර්යයෙන් ඔබටත් මේ වගේ අත්දැකීමක් නම් ඇති.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you