සමහර වේලාවට ඔබ දැකලා ඇති ඔබේ තුවාය නිකන් ඔබේ දිහා බලන් ඉන්න මුහුණක් වගේ තියෙනවා. එක්කෝ අහසේ වළාකුළු මිනිහෙක් විදියට සතෙක් විදියට හැදිලා තියෙනවා. මේ වගේ අමුතු සිදුවීම් ඔයාටත් අනිවාර්යයෙන්ම සිදු වෙලා ඇති. අන්න ඒ වගේ අමුතු දේවල් දැකලා අහක බලා ගන්න අය අතරේ ඒවා ජායාරූපගත කරපු මිනිස්සුත් ඉන්නවා. අන්න එයාලට ස්තුතිවන්ත වෙන්න අපිට පුළුවන් අන්න ඒ විදියේ අමුතු දේවල් ටිකක් බලාගන්න. ඉතින් අද අපි බලමු ඒ වගේ අරුම පුදුම සිදුවීම් ටිකක්.
- බලන්න ඔයත් රැවටුනානේ මේ ඇඳුමට
- සින්ක් එක ඇහැක් වෙලා
- වීදුරු කෝප්පයක් වගේ නේද?
- මේ පිරිමි ළමයා දුවද්දී එයාට දිග කොණ්ඩයක් ඇවිත්
- බලන්න මෙයාගේ අලුත් ඇස් දෙක
- බිම හෝදද්දී අමුතුම සිතුවමක් ඇවිත්
- අනිත් පූසාගේ ඇඟ උඩ මෙයා අත්දෙක තියන් වගේ
- අහසේ තියෙන ගොඩනැගිල්ලක් වගේ
- බයවෙන්න එපා මන් කොටියෙක් නෙවේ
- හිනාවෙන ටෙඩියෙක් වගේ
- බලන්න අරක්කු බෝතලේ ඇතුලෙම තියෙන්නේ අනතුරුදායකයි කියලා
- එයාගේ ඇගේ ආට් එකක්
- කුරුල්ලා දාපු දේත් කුරුල්ලෙක් වෙලා
- ගස් ටික යකෙක් වෙලා වගේ
- බල්ලෙක් නේද?
- තරහ ගිය මූණක් නේද?
- පොඩි බබෙක්ට වමනේ ගිහින් වගේ නේද ඒ බීම එක ඇතුලේ
- ඒ කපපු එළවළුව නිකන් පොඩි ඉමෝජි ටිකක් වගේ
- කරවිල නිකන් ගිරව් ටිකක් වගේ
- බලන්නකෝ බල්ලා නිකන් දෙකට කපලා වගේ