ජායාරූපයක් කියන්නේ අපේ ජීවිතේ රසමුසු තැන් නැවත නැවතත් මතක් කරවන හරි අපූරු දෙයක්. ඒ වගේම තමා මානව වර්ගයා තුළ තියන හොඳම සොයා ගැනීමක් විදියටත් මෙය හඳුන්වන්න පුළුවන්. අපි පෙරදී ලබාගත් ජයාරූපයක් කාලයක් ගොස් නැවතත් බලන්න පුළුවන් නම් එම ජායාරූපයත් සමඟ වර්ථමාන කාලේ කොහොමද කියලා ගලපගන්න පුළුවන් නම් ඒවා සංසන්දනය කිරීමෙන් සතුටු වෙන්න පුළුවන් නම් කොච්චර හොඳඳ? ඉතින් අපි අද බලමු මොනවද ඒ අපූරු ජායාරූප කියලා.
01
02
03
04
05
06
07
08
09
10