අපි එදිනෙදා ජීවිතයේ බොහෝ ජායාරූප දකිනවා. ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් පහසු පින්තූර. නමුත් ඒ අතරින් අතළොස්සක් ජායාරූප අපිට කොහොම බැලුවත් ටික වේලාවක් යනකන් තේරුම් ගන්න බැහැ. මොකද කියනවනම් ඒවා ඒ තරම්ම අමුතුයි. අපි බලාපොරොත්තු වුන දේට වඩා වෙනස්ම දෙයක් එයින් කියවෙන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට පෙන්නන්න යන්නේ ඒ වගේ අදෘෂමාන විදියට සැඟවී තියෙන අමුතුම ජායාරූප පෙළක්.
















