ටිවි දෙරණ කියලා කියන්නේ හැමදාමත් වගේ ප්‍රේක්ශකියින්ට උසස් නිර්මාණ දායාද කරනු ලබන මාධ්‍ය නාලිකාවක්. ඉතින් ඔවුන් විසින් දායාද කරනු ලබන අළුත්ම ටෙලි සිතුවම හැමදාමත් රාත්‍රි 9ට විකාශනය වන “මල් පිපෙන කාලයේ” යන ටෙලි සිත්තම. ඉතින් මේ කතාව විකාශනය වීම ආරම්භ වීමත් එක්කම මෙයට රංගනයෙන් දායක වන තවත් සුරුපි රංගන ශිල්පිනියක් පිළිබද තමා අද අප ඔබ වෙත ගෙන එන්නේ. ශ්‍රි ලාංකික නිරූපණ ක්ශේත්‍රය තුල සහ රූපලාවන්‍ය ක්ශේත්‍රය තුල කැපි පෙනෙන චරිතයක් තමා අපි අද මේ කතා කරන සුරුපි රංගන ශිල්පිනිය. ඒ වගේම තමා ශ්‍රි ලාංකික විවාහක රූ රැජින කිරුළ දිනාගැනීමත් සමගම ලාංකික කලාවට සම්බන්ද වුන ඇගේ නම තමා ශ්‍රීමාලි ෆොන්සේකා.
ඉතින් ඇය කියන විදිහට නම් මේ “මල් පිපෙන කාලයේ” කාලයේ කියන ටෙලි සිතුවමත් ලාංකික ප්රේක්ශිකයිකන් ඉතාමත් ඉහලින් ආදරයෙන් වැලද ගන්නා බව නොවනුමාන බවයි මේ සුරුපි රංගන ශිල්පිණියක් වන ශ්‍රීමාලි ෆොන්සේකා පවසනු ලබන්නේ. ඉතින් මේ ඔබට පහලින් දිස් වන්නේ ඒ සුරුපි රංගන ශිල්පිනියගේ සුන්දර ඡායාරුප පෙලකි.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13






