free page hit counter

Most recent articles by:

iloveyou@lk

- Advertisement -spot_imgspot_img

ඔබ විසින් සිදු කරන නමුත් සිදු නොකළ යුතු සනීපාරක්ෂාව පිළිබඳ වැරදි 6 ක්

සෞඛ්ය සම්පන්නව සිටීම සඳහා අපි සනීපාරක්ෂාව පිළිබඳ නීති රීති අනුගමනය කිරීම පමණක් නොව එය නියත වශයෙන්ම නිශ්චිත ආකාරයකින් කළ යුතුයි. එසේ නොමැති නම් අපට...

ඔබේ ශරීරය මගින් ඔබගේ ශරීරයේ ඇති යම් ගැටළු පිළිබදව කියවෙන නමුත් ඔබ එතරම් ගණන් නොගන්නා දේවල් 10ක්

අයිස් හපනවිට හෝ ලුණු සහිත දෙයක් නිතරම අනුභව කිරීමට ඇති ආශාව ගැඹුරු ගැටලුවක හෝ ඛනිජ සහ විටමින් හිඟකමේ ලකුණක් විය හැකි බව විශේෂඥයෝ පවසයි....

විටමින් C Serum ඔබේ සමටත් අරුම පුදුම ලෙස යහපත් විය හැකි ක්‍රම 6ක්

විටමින් C පරිභෝජනය සම්බන්ධයෙන් වැරදි සිදු කිරීම කළ නොහැක්කකි. ඔබ එය අනුභව කරන්න, බොන්න හෝ ඔබට අසාත්මික තත්වයක් නොමැති නම් එය ඔබේ සමට යොදන්න....

නිර්මාණකරුවන් විසින් සාදන ලද ඔබ අරුම පුදුම නිර්මාණ කිහිපයක් මෙන්න.

සාමාන්‍යයෙන් යමක් කිරීමට ආශා කරන නිර්මාණශීලී නිර්මාණකරුවන්ට අනියම් වැසිකිලි සහ පුටු ඉතා අඳුරු විය හැක. එය මුත්රාශයක් නම්, එය ක්රියාකාරී සුදු පෝසිලේන් බඳුනකින් ඔබ්බට...

හැමදාම සලාද එකම විදිහට කන්නේ නැතුව මේ රෙසිපි 5ත් try කරලා බලන්න. 

1. දඹල සලාදය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය  ලපටි දඹල ග්‍රෑම් 200ක්/ රතු ළූණු ග්‍රෑම් 50ක්/ කොච්චි කරලක්/ ගම්මිරිස්කුඩු තේ හැන්දක්/ ලුණු ටිකක්/ දෙහි යුෂ ස්වල්පයක්/ අන්නාසි කැබලිස්වල්පයක්/ තක්කාලි ගෙඩි 2ක් එය සාදාගන්නා ආකාරය.  දඹල ටික සුද්ද කරලා සෝදලා අරන් කොළ පාට ගතිය නැති වෙන්න නොදී විනාඩි 2ක් වගේ තම්බගන්න. දැන් දඹල ටික හීනියට කපාගන්න. රතුළූණු, කොච්චි හීනියට කපාගන්න. තක්කාලි හා අන්නාසි කොටුවට කපාගන්න.  බෝල් එකක් අරන් මේ ඔක්කොම ටික කලවම් කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කෑමට ගන්න. 2. වම්බටු හා අන්නාසි සලාදය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය  වම්බටු ග්‍රෑම් 500ක්/ කපාගත්  බී ළූණු ගෙඩි 3ක්/ කපාගත්  මාළු මිරිස් කරල් 4ක්/ කපාගත් තක්කාලි  ගෙඩි 2ක්/ කපාගත්  අන්නාසි කැබලිස්වල්පයක්/ අඹ චට්නි මේස හැඳි 3ක්/ තක්කාලි සෝස් මේස හැඳි 2ක්/ මිරිස්කුඩු මේස හැන්දක්/ ලුණු හා ගම්මිරිස් රස අනුව එය සාදාගන්නා ආකාරය මුලින්ම වම්බටු ගෙඩියට හීනි පෙති කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න. බෝල් එකක් අරගෙන ඒකට අඹ චට්නි ටික, තක්කාලි සෝස්, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාගෙන හොඳට කලවම් කරගන්න. දැන් කපාගත් ළූණු, අන්නාසි, තක්කාලි හා මාළු මිරිස් දාගන්න. අන්තිමට බැදගත් වම්බටු ටික එකතු කර රස බලන්න. 3. කරවිල තායි සලාදය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය  කරවිල ග්‍රෑම් 500/ සිහින්ව ලියාගත් බී ළූණු ග්‍රෑම් 100/සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 4ක්/ සිහින්ව ලියාගත්/ තක්කාලි ගෙඩි 1ක්/ සිහින්ව ලියාගත්කොත්තමල්ලි කොළ/ ග්‍රෑම් 30ක්/ දෙහි ගෙඩියක යුෂ/ ෆිශ් සෝස් මේස හැන්දක්/ චිලි පේස්ට් මේස හැන්දක් එය සාදාගන්නා ආකාරය මුලින්ම පෙති කපාගත් කරවිල ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඊට පස්සෙ කපාගත් තක්කාලි ටික බැදගන්න. කොත්තමල්ලි කොළ ටිකත් ලාවටබැදගන්න.  දැන් බෝල් එකක් අරගෙන ඒකට ලියාගත් බී ළූණු, අමුමිරිස් දාලා ඒකට චිලී පේස්ට් එකතු කරලා හොඳ​ට කලවම් කරගන්න. දැන් දෙහි යුෂ ටිකදාලා ෆිශ් සෝස් දාගන්න. අන්තිමට කරවිල ටිකයි බැදගත් තක්කාලි හා කොත්තමල්ලි කොළ ටික එකතු කරගන්න. 4. රශියන් සැලඩ් ටිකක් වෙනස් රසකට සලාදයක් කන්න ආස අය ට්‍රයි කරලා බලන්න. මේ සැලඩ් එක කූල් එකේ තමයි කන්නේ. ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය  අර්තාපල් අල ගෙඩි 3ක්/ කැරට් අල 2/ ග්‍රීන්පීස් ග්‍රෑම් 250/ බෝංචි කරල් 8ක් පමණ/ මයෝනිස් මේස හැඳි 5/ පොඩි/ අන්නාසි ගෙඩියක්/ ලුණුස්වල්පයක්/ ගම්මිරිස්කුඩු එය සාදාගන්නා ආකාරය. මුලින්ම අල, කැරට් කොටුවට කපා ගන්න. අල ටික කූල් වතුර එකක පෙඟෙන්න තියන්න. අන්නාසි ගෙඩිය පොතු ​ඇර කොටුවට කපාගන්න. බෝංචිටික හීනියට වගේ කපා ගන්න.  කැරට් ටික විනාඩි 2ක් තම්බගන්න. ඒක අයින් කරලා ඒ වතුරටම බෝංචි ටික විනාඩි 2ක් තැම්බෙන්න දෙන්න. ඒක අයින් කරලා ග්‍රීන්පීස් ටික විනාඩි2ක් තම්බගන්න. අන්තිමට අල ටික තැම්බෙන්න තියන්​න විනාඩි 3ක් විතර. හො​ඳට තැම්බුනාම වතුරෙන් පෙරාගන්න. දැන් බෝල් එකක් අරන් ඒකට තම්බගත්තු අල, කැරට්, බෝංචි, ග්‍රීන්පීස් හා අන්නාසි  ටික දාගන්න. ලුණු ස්වල්පයක් එකතු කරන්න. ගම්මිරිස්කුඩුඇති පදම් දාගන්න. දැන් මයෝනිස් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න. 5. බිත්තර සලාදය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය  තම්බාගත් බිත්තර 4ක්/ කොටුවට කපාගත් බී ළූණු ගෙඩි 2ක්/ කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2ක්/ හීනියට කපාගත් ළූණු කොළ ටිකක්/ ලුණු හාගම්මිරිස්කුඩු  එය සාදාගන්නා ආකාරය තම්බාගත් බිත්තර ටික පරිස්සමට කොටුවට කපාගන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට ළූණු හා තක්කාලි දාලා ලුණු, ගම්මිරිස් එකතු කරලාහොඳ​ට කලවම් කරන්න. කැමති අය දෙහි යුෂ ටිකකුත් දාගන්න.  දැන් මේකට කපාගත් බිත්තර ටික හා ළූණු කොළ ටික දාලා කලවම් කරලා කෑමට ගන්න. (උ.ගැ)

ඔබේ ශරීරය පුරා ඇතිවෙන වේදනාවන් සමනය කිරීමට හැකි අරුම පුදුම ස්වයං සම්බාහන ක්‍රම 07

හොඳ සම්බාහනයක් මුළු ශරීරයම ලිහිල් කිරීමට සහ ඔබේ ශක්තිය පුනර්ජීවනය කිරීමට උපකාරී වේ. අධ්‍යයනයකට අනුව පෙන්නුම් කර ඇත්තේ එය ඔබේ මනෝභාවය වැඩි දියුණු කිරීමට...

ඔබේ පාදයක් කොට වීමට හේතු 7ක්

කලාතුරකින් පුද්ගලයෙකුගේ කකුල් විවිධ ප්‍රමාණයෙන් පිහිටිය හැකිය. මිනිසුන් බොහෝ විට එය සමඟ උපත ලබා ඇති නමුත් ඔවුන් වැඩිහිටි වන තුරු එය හඳුනා ගැනීමට ටිකක්...

සෑම පැයකම ධාවනය කිරීම ඔබට ජීවිතයේ පැය 7ක් වැඩි කරගැනීමට උපකාරී වෙන බව විද්‍යාවට අනුව තහවුරුව ඇත.

පැරණිතම මැරතන් අවසන් ක්‍රීඩකයා වන ෆවුජා සිං සැතපුම් 6.25ක දුරක් පැය 1යි මිනිත්තු 32කින් නිම කරන විට ඔහුට වයස අවුරුදු 101කි. දිවීම ඔබට අනවශ්‍ය...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img