free page hit counter

Most recent articles by:

iloveyou@lk

- Advertisement -spot_imgspot_img

Pore Strips භාවිතා කිරීමට පෙර ඔබ දැනගත යුතුම වැදගත් කරුණු 6ක්

භාවිතයේ පහසුව සඳහා අපි Pore Srips වලට ප්‍රිය කළ හැකි නමුත් ඒවා යෙදුමේ සමහර අතුරු ආබාධ සහ සූක්ෂ්මතා තිබිය හැකි බව දැන් දැන් පෙනීයයි....

ඔබේ නිවස අවුල් සහගත පෙනුමක් ඇති කරන දේවල් 7 ක් මෙන්න.

මිනිසුන් පවසන්නේ අපට පළමු හැඟීම ඇති කිරීමට ඇත්තේ එක් අවස්ථාවක් පමණක් බවත්, එය මහල් නිවාස සහ මිනිසුන් සඳහා සත්‍යයක් බවයි. එබැවින්, ඇතුල්වීම නිවසේ කොටසකි,...

මුස්ලිම් අයගේ රසම රස ජනප්‍රිය කෑම වර්ග 5ක් මෙන්න. 

1. කබ්සා අවශ්‍ය ද්‍රව්‍ය බාස්මතී හාල් කෝප්ප 3, පොඩිකරගත් ළූණු ගෙඩි 2ක්, පොඩිකරගත් සුදුළූණු, කුරුඳු කොළ 3, කරදමුංගු 3-4, කුරුඳු පොතු කෑලි 2, සුදු ගම්මිරිස් තේ හැඳි 1, දෙහි ඇඹුල් මේස හැඳි 1, තක්කාලි පියුරි කෝප්ප 2, තරමක කෑලි කපාගත් චිකන් ග්‍රෑම් 500, රසඅනුව ලුණු බාස්මතී හාල් ​සෝදලා වතුරෙ විනාඩි 15ක් පෙඟෙන්න තියන්න. බත උයාගන්න පුළුවන් භාජනයකට තෙල් ටික දාලා ළූණු ටික ෆ්‍රයි කරගන්න. දැන් මේකට මස් කෑලි ටික එකතු කරගන්න.  චොප්කරගත් සුදුළූණු, කුරුඳු කොළ, කරදමුංගු, කුරුඳු පොතු, දෙහි ඇඹුල් ටිකක්, සුදු ගම්මිරිස් හා තක්කාලි පියුරි එක එකතු කරන්න. රස අනුවලුණු දාගෙන වතුර කෝප්ප 1කුත් දාගෙන විනාඩි 25ක් විතර අඩු ගින්දරේ පිසගන්න.  වතුර කප් බාගයක් වගේ එකතු කරගෙන පෙඟෙන්න දාපු හාල් ටික දාල බත ඉදෙන තුරු පිසගන්න. 2. සමෝසා අවශ්‍ය ද්‍රව්‍ය  ෆිලින් එකට ගී ඔයිල් මේස හැඳි 2, පොඩිකරගත් සුදුළූණු ටිකක්, පොඩිකරගත් ඉඟුරු ස්වල්පයක්, සූදුරු තේ හැඳි 1/4, අමුමිරිස් කරල් 2, තම්බාගත් ග්‍රීන් පීස්මේස හැඳි දෙකක්, කපාගත් කජු ටිකක්, වියලි මිදි මේස හැන්දක්, පොඩිකරගත් ළූණු ගෙඩි 1, තම්බාගත් අල ගෙඩි 2, කෑලිමිරිස් තේ හැඳි 1,  ලුණු පින්ච් එකක්, ගරම් මසාලා පව්ඩර් තේ හැඳි 1, ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2, මිරිස්කුඩු තේ හැඳි 1, ලෙමන් යුෂ මේස හැඳි 1 ඩෝ එකට පාන්පිටි කෝප්ප 2, ලුණු තේ හැඳි 1, බටර් මේස හැඳි 2, සූදුරු ඇට තේ හැඳි 1/4, වතුර ගී පෑන් එකට දාලා රත්වෙනකොට අල, ලෙමන් යුෂ හැර ෆිලින් එකට අවශ්‍ය අනෙක් ද්‍රව්‍ය ​ඔක්කොම දාගෙන තෙම්පරාදු  කරගන්න. අන්තිමට අල දාලා රස අනුව ලුණු එකතු කරගෙන ලෙමන් යුෂ උඩින් ඉසගෙන කලවම් කරන්න. ඩෝ එක හදාගන්න පාන්පිටි වලට සූදුරු, ලුණු හා බටර් දමා කලවම් කරන්න. වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. පිටි අත්ලෙන් හොඳට තද කරමින් මේ ඩෝ එක හදාගන්න ඕනේ. දැන් මේක විනාඩි 30ක් වහලා තියන්න. ඩෝ එකෙන් පොඩි පොඩි බෝල හදාගෙන තුනී කරගන්න. මේකට රෝලින් පින් එකක් පාවිච්චි කරන්න.  හොඳට තුනී කරගත්තට පස්සෙ හදාගත්තු මිශ්‍රණය මැද්දට තියලා ත්‍රිකෝණාකාරව නමාගන්න. එහෙම නැත්තන් රවුමට තුනී කරගත් ඩෝ එක දෙකට කපලා ගොට්ටක් වගේ හදලා ඒකට ෆිලින් එක දාගෙන කට පැත්ත තද කරල වහගන්න.  පිරුණු ස්වභාවයක ගන්න ඕනේ සමෝසා එක. දැන් මේ ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න. 3. නෝම්බු කන්ජි/රාමසාන් කන්ජි අවශ්‍ය ද්‍රව්‍ය සම්බා හාල් කෝප්ප 1/2, පියලි කරගත් මුං ඇට කෝප්ප 1/2, ඔයිල් මේස හැඳි 2, කුරුඳු පොතු/ එනසාල්/ කරාබුනැටි, සූදුරු පින්ච් එකක්, සුදුළූණුබික් 2, කපාගත් ළූණු ගෙඩි 1, කපාගත් තක්කාලි ගෙඩි 1, අමුමිරිස් කරල් 2, පොඩිකරගත් මින්චි කොළ හා කොත්තමල්ලි කොළ ස්වල්පයක්, එළුමස් ග්‍රෑම් 100, වතුර කෝප්ප 5, මිටිකිරි කෝප්ප 1/2, ලුණු මුලින්ම හාල් හා මුං ටික විනාඩි 10ක් පෙඟෙන්න දාන්න. භාජනයක් ලිප තියලා තෙල් දාලා රත්වෙනකොට කුරුඳු පොතු, එනසාල්, කරාබුනැටි හා සුදුළූණු දාලා ෆ්‍රයි කරන්න. දැන් මේකට ළූණු, තක්කාලි හා අමුමිරිස්, මින්චි කොළ හා කොත්තමල්ලි කොළ දාගන්න. හොඳට තෙම්පරාදු උනාම කටු අයින් කර අඹරාගත්එළුමස් ටික දාගන්න. දැන් පෙඟෙන්න දාපු හාල් සහ මුං ටික දාලා වතුර කෝප්ප 5ක් දාලා වහලා තැම්බෙන්න තියන්න. විනාඩි 20කට වගේ පස්සෙ පියන ඇරලා මිටිකිරි හා ලුණු දාගන්න. කැඳ ගතිය මදිනම් තව වතුර දාගන්න. හොඳට උකුවෙලා නටනකොට ලිප ඕෆ්කරගන්න. 4. ඔරොට්ටි අවශ්‍ය ද්‍රව්‍ය බැදගත් හාල්පිටි කෝප්ප 2, ගාගත් පොල් කෝප්ප 3/4, ලුණු හාල්පිටි හා පොල් එකතු කර ලුණු රස අනුව දාගෙන කලවම් කරගන්න. දැන් මේකට උණු වතුර ටික ටික එකතු කරමින් ඩෝ එක හදාගන්න. දැන් මේක පැය 1/2ක් වහලා තියාගන්න.  ඊට පස්සෙත් තව ටිකක් හොඳට අනලා තෙල් ගාගත් තැටියකට තුනීකරලා, රොටිය පුච්චගන්න. 5. ඩේට් කුකීස් අවශ්‍ය ද්‍රව්‍ය ඇට ඉවත් කරගත් රටඉඳි ග්‍රෑම් 200, සීනි මේස හැඳි, රෝස් එසන්ස් ඩ්‍රොප්ස් 2 ඩෝ එකට බටර් ග්‍රෑම් 100, සීනි ග්‍රෑම්, බිත්තර 2, වැනිලා, පාන්පිටි ග්‍රෑම් 500, බේකින් පව්ඩර් තේ හැඳි 2 රටඉඳි වලට වතුර ටිකක් දාලා හැඳිගාන්න. ඒකට රෝස් එසන්ස් හා සීනි දාලා හොඳට කලවම් කරන්න. බටර් හා සීනි හොඳට බීට් කරගන්න. දැන් මේකට බිත්තර, වැනිලා ටිකක් දාගෙන බීට් කරන්න. පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා හලාගෙන ඒක බැටර් එකට දාගන්න. දැන් ඩෝ එක හදාගන්න. බටර් ගාගත් තැටියකට මේ ඩෝ එකෙන්භාගයක් තුනී කරලා දාගන්න.  හදාගත්තු රටඉඳි  මිශ්‍රණය ඊට උඩින් දාගෙන ස්ප්‍රෙඩ් කරගන්න.  දැන් 3වෙනි ලේයර් එක විදියට ඉතුරු ඩෝ එක තුනී කරලා දාගන්න.  උඩින් බිත්තර කහමද ටිකක් බ්‍රශ් කරගන්න. දැන් අවන් එකේ 180°C ට විනාඩි 30-40ක් බේක් කරගෙ​න කෑලි කපාගන්න .

ඔබේ නිවස පිරිසිදුව තබා ගැනීමට උපදෙස් 5ක් මෙන්න.

ඔබේ නිවස යනු ඔබට සැමවිටම යමක් නිවැරදි කිරීමට හෝ පිරිසිදු කිරීමට අවශ්‍ය ස්ථානයකි. ඔබේ නානකාමරයේ උළු නිතරම අපිරිසිදු වීම නිසා ඔබ වෙහෙසට පත් වී...

නිවිති කන්න අකමැති වුනත් ඔබ වැඩිපුර නිවිති කන්න පටන් ගත්තොත් ඔබේ ශරීරයට සිදු විය හැකි අරුම පුදුම දේවල්

ඔබ අඹරන ලද හැම්බර්ගර් පැටියක් සහ එකම බරින් පිසූ නිවිතිවල කොටසක් සංසන්දනය කරොත් නිවිතිවල හැම්බර්ගර් පැටියක මෙන් දෙගුණයක් යකඩ අඩංගු බව දැනගැනීමෙන් ඔබ පුදුමයට...

නිර්මාණකරුවන් ඔබට ලබාදෙන සැරසිලි නීති 7ක් මෙන්න.

සාමාන්‍යයෙන්, අභ්‍යන්තර නිර්මාණකරුවෙකු කුලියට ගැනීමෙන් ඔබට ඩොලර් 2,000 සිට ඩොලර් 5,000 දක්වා ඕනෑම තැනක සිට ආපසු යා හැක. මේක හැමෝටම දරාගන්න බැරි දෙයක් වගේ....

ඔබේ නිවස සුවඳවත් කිරීමට ලේසිම ක්‍රම 6ක් මෙන්න.

කුණු කූඩයට ඕට් මස් එකතු කරන්න, ඔබේ ප්‍රියතම සුවඳ විලවුන් විදුලි බුබුලක් මත ඉසින්න, සහ රෙදි මෘදුකාරකයක් බඳුනක තම්බා ගන්න. එය විකාරයක් සේ පෙනෙනු...

ඔබේ නිවසේ වැඩ පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් මෙන්න.

මදුරුවන්ගෙන් බේරීම, පිච්චුණු පෑන් පිරිසිදු කිරීම, අපිරිසිදු බාර්බි කොණ්ඩය පීරීම සහ නව කාපට් එකක දෘඩ කෙඳි මෘදු කිරීම - මේ සියල්ල සඳහා රෙදි මෘදුකාරකයක්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img