free page hit counter

ජනප්‍රිය අය ගැන

සංජීවනි වීරසිංහ එක්කළ ආදරනීය සටහනක් මුහුණු පොතට

“ලස්සන මගේ හිත” වැනි ගී ගැයු ටෙලි තිරයේ අමතක නොවන මතක මැවු සංජීවනි වීරසිංහ ඇගේ උපන් දිනය පසුගිය දිනෙක සැමරුව. ඇගේඋපන් දිනය දා කාලා...

ප්‍රවීන බයිලා ගායක නිහාල් නෙල්සන් මුහුණු පොතෙහි තැබු සටහන…

ප්‍රවීණ බයිලා ගායක නිහාල් නෙල්සන් කියන්නේ කවුද කියලා අමුතුවෙන් හදුන්වා දෙන්න ‍අවශ්‍ය නැහැ. “ලස්සනට පිපිනු”, “බයිලා වෙන්දේසිය”, කාවඩි බයිලා වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක්...

“මේ තැළීම මගේ ජීවිතයේ එක්තරා තැළීමක් විතරයි” – පුෂ්පිකා ද සිල්වා

අද දවසේ අපේ කථානායිකාවගේ නම විවාහක රූ රැජින තරගාවලියක් හින්ද පසුගිය වසරක වගේ කාලයක් පුරාවටම කතාබහට ලක්වුණා. සමාජමාධ්‍යවල වගේම විද්‍යුත්, මුද්‍රිත මාධ්‍යවල පුවත් මවන්නියක්...

උදයන්ති කුලතුංග උපන්දිනය සැමරු හැටි මෙන්න

එදා පුංචි තිරයෙන් අප හමුවුන ඒ සුන්දර රංගන ශිල්පිනිය මෑතකදි විවාහ වුනා. ඒ නීතිඥවරයෙකු සමගයි. ඉදහිට නිර්මාණ වලදිත් දකින්න ලැබෙන ඇය සමාජ මාධ්‍ය තුල...

බුද්ධදාස රට හැර යයි

ප්‍රවීන රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි මහතා ලංකාව අතහැර දමා ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට තීරණය කරලා තියෙනවා. සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය වලටද දීර්ඝ කාලයක් මහඟු සේවාවක් ඉටුකළ...

මුළු රටේම ආදරය දිනාගත් ගිරිරාජ් කෞෂල්‍ය රංගන දිවියට සමු දෙයි

අපේ රටේ සුවහසක් ප්‍රේක්ශක ආදරය දිනා ගත් අති දක්ශ රංගන ශිල්පියෙක් තමා මේ ගිරිරාජ් කෞෂල්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමාමෑත කාලයේ දි අපේ...

හැමෝම හොයන “පොදූ”කතාවේ ප්‍රියා…(දුෂිගේ යාළුවා)

ඉතාමත් කෙටි කාලයක් තුල දි ජනප්‍රිය වුනු ලස්සන කතාවක් තමා මේ පොදු කියන කතාව. ඉතින් ඒ කතාවේ දෙවෙනි කොටස ආරම්භ වීමත් එක්කමහැමෝම වගේ හොයන්න...

“මගේ සැබෑ චරිතය සහ නූරි අතර ලොකු වෙනසක් නැහැ” – පියුමාලි පාලමකුඹුර (නූරි)

ඇය දඟකාරියක්. නමුත් උඩුගුවනේදී අපේකම රකින සුවිනීත ගුවන් සේවිකාවක් ද වනවා. පියුමාලි පාලමකුඹුර දූවිලි අහස” හදවතේ කතාව” දෙවෙනි ඉනිම” කුමී” සිª” ෂැඩෝ වැනි ටෙලි...

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...
- Advertisement -spot_imgspot_img

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you

කරවල  හදාගන්න රසවත් රෙසිපි 5ක් මෙන්න.

1. මෝර කරවල මෝජු අවශ්‍ය ද්‍රව්‍ය  කෑලි කපාගත් කරවල ග්‍රෑම් 200, අමුමිරිස් කරල් 7-8, විනාකිරි කෝප්ප 1/2, සීනි මේස හැඳි 2, රට ඉඳි 5-6, පොඩිකරගත් ඉඟුරු තේ හැඳි 1, ලුණුහා ගම්මිරිස් කුඩු, පොඩිකරගත් සුදුළූණු තේ හැඳි 1, බැදීමට තෙල් කරවල පොඩි කෑලි වලට කපාගන්න. ගැඹුරු තෙලේ බැදගන්න. අමුමිරිස් දෙකට පළලා තෙලට දාලා ගන්න.  මැටි වළඳකට විනාකිරි ටික දාලා ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු දාලා ලිපේ තියන්න.  මේකට ඇට අයින් කරලා පොඩිකරගත් රට ඉඳි හා අනික් බැදගත් සියල්ලම දාලා හොඳට කලවම් කරගෙන විනාකිරි ටික හිඳීගෙන එනකොට ලිපෙන්බාගන්න.  2. හාල්මැස්සො රටකජු බැදුම අවශ්‍ය ද්‍රව්‍ය  නූඩ්ල්ස් කෝප්ප 1, රටකජු ග්‍රෑම් 150, හාල් මැස්සන් ග්‍රෑම් 150, ලුණු ස්වල්පයක්, ලියාගත් සුදුළූණු බික් 4-5, ලියාගත් ළූණු ගෙඩියක්, කරපිංචාකොළ කෝප්ප 1, කෑලිමිරිස් තේ හැඳි 1, මිරිස් කුඩු තේ හැඳි 1, බැදීමට තෙල් මුලින්ම රත්වුණු තෙලට නූඩ්ල්ස් ටික දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න. ඒ වගේම රටකජු, කරපිංචා, ළූණු, සුදුළූණු හා හාල්මැස්සො ටිකත් වෙන වෙනම හොඳට බැදගන්න. දැන් මේ ටික එක බෝල් එකකට දාලා රස අනුව ලුණු, කෑලිමිරිස්, මිරිස් කුඩු දාලා කලවම් කරන්න. කෑමට පෙර දෙහි යුෂ ටිකක් දාගන්න.  3. කීරමින් කරවල හොදි අවශ්‍ය ද්‍රව්‍ය  කීරමින් කරවල ග්‍රෑම් 100, ලියාගත් රතුළූණු, ලියාගත් අමුමිරිස් කරල් 2, තුනපහ කුඩු තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/4, රම්පේ හා කරපිංචා , උළුහාල් තේ හැඳි 1/2, දියකිරි කෝප්ප 1/2, මිටිකිරි කෝප්ප 1 කරවල සෝදලා උණුවතුර ටිකක් දාලා තියලා ගන්න.  මැටි වළඳක් අරගෙන මිටිකිරි හැර අනික් සියල්ලම දාලා හොඳින් පිසගන්න.  ඊළඟට මිටිකිරි ටික දාලා උතුරවගන්න. රස බලලා ලුණු එකතු කරන්න.  4. තලපත් කරවල වම්බටු බැදුම අවශ්‍ය ද්‍රව්‍ය  කෑලි කපාගත් කරවල ග්‍රෑම් 100, කපාගත් වම්බටු කරල් 3, ලියාගත් ළූණු ගෙඩි 1, ලියාගත් අමුමිරිස් කරල් 2, කපාගත් තක්කාලි ගෙඩි 1, කපාගත්මාළුමිරිස් කරල් 2, රම්පේ හා කරපිංචා, කෑලිමිරිස් තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි 1/4, මිරිස් කුඩු තේ හැඳි ½, ඔයිස්ටර් සෝස් මේස හැන්දක්, සෝයා සෝස් මේස හැන්දක්, සීනි මේස හැඳි 1/4, තෙල් ස්වල්පයක්  වම්බටු ටික ලුණු ටිකක් අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න. කරවල වලට මිරිස් කුඩු, කහ කුඩු හා කෑලිමිරිස් අතගාලා පැත්තකින් තියන්න.  ඇතිලියට තෙල් ටිකක් දාලා කරවල ටික දාලා බැදෙන්න අරින්න. කරවල සාමාන්‍ය ගාණට බැදුනම කෑලි මිරිස්, ළූණු, රම්පේ, කරපිංචා දාලාතෙම්පරාදු කරගන්න.  හොඳට තෙම්පරාදු වුණාම ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් එක්ක සීනි ටික දාගන්න. ඒකටම අමුමිරිස්, මාළුමිරිස් හා තක්කාලි ටික දාගන්න.   හොඳට කලවම් කරලා විනාඩි 5ක් විතර වහලා පිසගන්න.  5. අංගුළු කරවල හොද්ද අවශ්‍ය ද්‍රව්‍ය  කපාගත් කරවල ග්‍රෑම් 200, ලියාගත් රතුළූණු ගෙඩි 2, රම්පේ හා කරපිංචා, ලියාගත් අමුමිරිස් කරල් 2, තුනපහ කුඩු තේ හැඳි 1, මිරිස් කුඩු තේහැඳි 1/2, කහ කුඩු තේ හැඳි 1/4, ගොරකා කෑලි 2-3, දියකිරි කෝප්ප 1/2, මිටිකිරි කෝප්ප 1/2 කරවල සෝදල ඇතිලියකට දාලා අනෙක් සියල්ලම දාගන්න.  දියකිරි හා මිටිකිරිත් දාලා ලිපේ තියන්න. තෙල් පෑදෙනකල් අඩු ගින්දරේ උයලා ලිපෙන් බාගන්න.