Facebook
කියවන්න
ලස්සන වෙන්න රහස්
කෑම ජාති
හැඩට ඉන්න
සෞඛ්‍ය උපදෙස්
අම්මලා බබාලා ගැන
වෙනත්
ජනප්‍රිය අය ගැන
Search
LifeNews
Fashion Trends and Culture
ILoveYou.LK
කියවන්න
ලස්සන වෙන්න රහස්
කෑම ජාති
හැඩට ඉන්න
සෞඛ්‍ය උපදෙස්
අම්මලා බබාලා ගැන
වෙනත්
ජනප්‍රිය අය ගැන
type here...
Search
Facebook
Instagram
TikTok
Youtube
කෑම ජාති
about
Dating Tips
Drivers in Windows 11
Entertainment
Fix PC Issues
අම්මලා බබාලා ගැන
ආදරය විවාහය ගැන
කෑම ජාති
කියවන්න
ජීවිතයට වැදගත්
තව තව දේවල්
ලස්සන වෙන්න රහස්
සෞඛ්‍ය උපදෙස්
හැඩට ඉන්න
කෑම ජාති
ඔබ මයික්‍රෝවේව් උදුනක නැවත වරක් රත් නොකළ යුතු ආහාර වර්ග මෙන්න.
මයික්‍රෝවේව් යනු අපට වටිනා කාලය ඉතිරි කරන අපූරු උපකරණයකි. ආහාර උදුන මත හෝ උඳුන තුල වඩා වේගයෙන් එය උණුසුම් වන අතර, ඔබ ක්රියාවලිය පාලනය...
iloveyou@lk
-
November 10, 2022
කෑම ජාති
අපි වැරදි ලෙස පිසින නිෂ්පාදන 8ක් මෙන්න.
සූපශාස්ත්‍ර කලාව යනු විද්‍යාවකි. එක් වැරදි පියවරක් මිචිලින් තරු සහිත අවන්හල්වල පවා ඕනෑම කෑමක් නරක් විය හැක. ඔබ පළපුරුදු කෝකියෙක්ද නැතහොත් නිවසේදී ඔබ වෙනුවෙන්...
iloveyou@lk
-
November 10, 2022
කෑම ජාති
හැමදාම සලාද එකම විදිහට කන්නේ නැතුව මේ රෙසිපි 5ත් try කරලා බලන්න.
1. දඹල සලාදය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය ලපටි දඹල ග්‍රෑම් 200ක්/ රතු ළූණු ග්‍රෑම් 50ක්/ කොච්චි කරලක්/ ගම්මිරිස්කුඩු තේ හැන්දක්/ ලුණු ටිකක්/ දෙහි යුෂ ස්වල්පයක්/ අන්නාසි කැබලිස්වල්පයක්/ තක්කාලි ගෙඩි 2ක් එය සාදාගන්නා ආකාරය. දඹල ටික සුද්ද කරලා සෝදලා අරන් කොළ පාට ගතිය නැති වෙන්න නොදී විනාඩි 2ක් වගේ තම්බගන්න. දැන් දඹල ටික හීනියට කපාගන්න. රතුළූණු, කොච්චි හීනියට කපාගන්න. තක්කාලි හා අන්නාසි කොටුවට කපාගන්න. බෝල් එකක් අරන් මේ ඔක්කොම ටික කලවම් කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කෑමට ගන්න. 2. වම්බටු හා අන්නාසි සලාදය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය වම්බටු ග්‍රෑම් 500ක්/ කපාගත් බී ළූණු ගෙඩි 3ක්/ කපාගත් මාළු මිරිස් කරල් 4ක්/ කපාගත් තක්කාලි ගෙඩි 2ක්/ කපාගත් අන්නාසි කැබලිස්වල්පයක්/ අඹ චට්නි මේස හැඳි 3ක්/ තක්කාලි සෝස් මේස හැඳි 2ක්/ මිරිස්කුඩු මේස හැන්දක්/ ලුණු හා ගම්මිරිස් රස අනුව එය සාදාගන්නා ආකාරය මුලින්ම වම්බටු ගෙඩියට හීනි පෙති කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න. බෝල් එකක් අරගෙන ඒකට අඹ චට්නි ටික, තක්කාලි සෝස්, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාගෙන හොඳට කලවම් කරගන්න. දැන් කපාගත් ළූණු, අන්නාසි, තක්කාලි හා මාළු මිරිස් දාගන්න. අන්තිමට බැදගත් වම්බටු ටික එකතු කර රස බලන්න. 3. කරවිල තායි සලාදය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය කරවිල ග්‍රෑම් 500/ සිහින්ව ලියාගත් බී ළූණු ග්‍රෑම් 100/සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 4ක්/ සිහින්ව ලියාගත්/ තක්කාලි ගෙඩි 1ක්/ සිහින්ව ලියාගත්කොත්තමල්ලි කොළ/ ග්‍රෑම් 30ක්/ දෙහි ගෙඩියක යුෂ/ ෆිශ් සෝස් මේස හැන්දක්/ චිලි පේස්ට් මේස හැන්දක් එය සාදාගන්නා ආකාරය මුලින්ම පෙති කපාගත් කරවිල ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඊට පස්සෙ කපාගත් තක්කාලි ටික බැදගන්න. කොත්තමල්ලි කොළ ටිකත් ලාවටබැදගන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට ලියාගත් බී ළූණු, අමුමිරිස් දාලා ඒකට චිලී පේස්ට් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් දෙහි යුෂ ටිකදාලා ෆිශ් සෝස් දාගන්න. අන්තිමට කරවිල ටිකයි බැදගත් තක්කාලි හා කොත්තමල්ලි කොළ ටික එකතු කරගන්න. 4. රශියන් සැලඩ් ටිකක් වෙනස් රසකට සලාදයක් කන්න ආස අය ට්‍රයි කරලා බලන්න. මේ සැලඩ් එක කූල් එකේ තමයි කන්නේ. ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය අර්තාපල් අල ගෙඩි 3ක්/ කැරට් අල 2/ ග්‍රීන්පීස් ග්‍රෑම් 250/ බෝංචි කරල් 8ක් පමණ/ මයෝනිස් මේස හැඳි 5/ පොඩි/ අන්නාසි ගෙඩියක්/ ලුණුස්වල්පයක්/ ගම්මිරිස්කුඩු එය සාදාගන්නා ආකාරය. මුලින්ම අල, කැරට් කොටුවට කපා ගන්න. අල ටික කූල් වතුර එකක පෙඟෙන්න තියන්න. අන්නාසි ගෙඩිය පොතු ඇර කොටුවට කපාගන්න. බෝංචිටික හීනියට වගේ කපා ගන්න. කැරට් ටික විනාඩි 2ක් තම්බගන්න. ඒක අයින් කරලා ඒ වතුරටම බෝංචි ටික විනාඩි 2ක් තැම්බෙන්න දෙන්න. ඒක අයින් කරලා ග්‍රීන්පීස් ටික විනාඩි2ක් තම්බගන්න. අන්තිමට අල ටික තැම්බෙන්න තියන්න විනාඩි 3ක් විතර. හොඳට තැම්බුනාම වතුරෙන් පෙරාගන්න. දැන් බෝල් එකක් අරන් ඒකට තම්බගත්තු අල, කැරට්, බෝංචි, ග්‍රීන්පීස් හා අන්නාසි ටික දාගන්න. ලුණු ස්වල්පයක් එකතු කරන්න. ගම්මිරිස්කුඩුඇති පදම් දාගන්න. දැන් මයෝනිස් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න. 5. බිත්තර සලාදය ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් බිත්තර 4ක්/ කොටුවට කපාගත් බී ළූණු ගෙඩි 2ක්/ කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2ක්/ හීනියට කපාගත් ළූණු කොළ ටිකක්/ ලුණු හාගම්මිරිස්කුඩු එය සාදාගන්නා ආකාරය තම්බාගත් බිත්තර ටික පරිස්සමට කොටුවට කපාගන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට ළූණු හා තක්කාලි දාලා ලුණු, ගම්මිරිස් එකතු කරලාහොඳට කලවම් කරන්න. කැමති අය දෙහි යුෂ ටිකකුත් දාගන්න. දැන් මේකට කපාගත් බිත්තර ටික හා ළූණු කොළ ටික දාලා කලවම් කරලා කෑමට ගන්න. (උ.ගැ)
iloveyou@lk
-
November 2, 2022
කෑම ජාති
දැක්ක ගමන් කන්න හිතෙන නිර්මාණාත්මක ආහාර වේල් කිහිපයක් මෙන්න.
සෑම කෙනෙකුම ආහාර ගන්නා අතර, සෑම කෙනෙකුටම තමන්ගේම ආහාර වේලක් හෝ වෙනත් අයෙකු සඳහා ආහාර වේලක් නිර්මාණය කිරීමට හැකියාව ඇති බව ඉන් අදහස් නොවේ....
iloveyou@lk
-
October 27, 2022
කෑම ජාති
ගෙදර හදපු සමපෝෂ රෙසපි එක මෙන්න. ඔයාලත් Try කරලා බලන්න.
1.බඩ ඉගුරු ඇට (popcron) - 100g කබලේ බදිනකොට පොප්කොන් එකක් හැදෙනකොට ලිපෙන් අයින් කරන්න. 2.සෝයා ඇට - 70g කබලේ බැදෙනකොට යාන්තමට කලු පාට වෙන්න පටන් ගන්නවා එවිට ලිපෙන් අයින් කරගන්න. 3.මුංඇට - 30g කබලේ බදිනකොට යාන්තමට සුවද එන්න පටන් ගන්නකොට ලිපෙන් අයින් කරගන්න. 4.සුදු හාල් - 15g හාල් දුඹුරු වෙනකම් බදින්න එපා සදා ගන්නා ආකාරය. මුලින්න හැම එකම කබලේ බැද ගන්න පස්සේ ඔක්කොම එකට දලා බ්ලෙන්ඩ කරගන්න අන්තිමට ඒ ටික හලා ගන්න. ඔබේ අවශ්‍යතාවය පරිදි කැමතිනම් කිරිපිටි මේස හැන්දක් එකතු කරගන්න. සාමාන්‍ය විදියට සමපෝෂ හදා ගන්න. කඩෙන් ගන්න සමපෝෂ එකට වඩා රසයි හදලා බලන්න. කල් තියා ගන්නවා කියලා මාස ගණන් තියන්න එපා. සති දෙකක් වගේ තියා ගන්න ප්‍රමාණයට හදා ගන්න. කඩෙන් ගන්න එවා කල් තියා ගන්නත් එකඑක දෙවල් පාවිච්චි කරන එකේ අපි ගෙදර හදන එක මාස ගානක් තියා ගන්න එක ඇත්තෙන්ම තෙරුමක් නෑ.
iloveyou@lk
-
October 20, 2022
කෑම ජාති
2002 වසරේ හොඳම සාම්ප්‍රදායික ඉන්දියානු කෑම වර්ග 6ක් මෙන්න.
ඉන්දියානුවන් කුළුබඩු සහ රසයන් ඒකාබද්ධ කිරීමට දක්ෂ බැවින් ඉන්දියානු ආහාර ලොව පුරා ප්‍රසිද්ධය. ඔවුන්ගේ සූපශාස්ත්‍ර බුද්ධිය අසමසම වන අතර ඔවුන්ගේ ආහාර සෑම විටම ඇරෝමැටික...
iloveyou@lk
-
October 19, 2022
කෑම ජාති
නිර්මාණාත්මකව සාදන ලද පයිස් කිහිපයක් මෙන්න.
මිනිසුන් වශයෙන්, අපි සමමිතියට ඇබ්බැහි වී සිටිමු. ජ්‍යාමිතික රටා අපට සතුටක් ගෙන දෙන අතර, අප බලන සෑම තැනකම අපි ඒවා සොයන්නේ එබැවිනි. වාසනාවකට මෙන්,...
iloveyou@lk
-
October 19, 2022
කෑම ජාති
දිවුල් හදන අලුත්ම ක්‍රම කිහිපයක් මෙන්න.
දිවුල් ජෑම්. අවශ්‍ය ද්‍රව්‍ය හොඳට ඉදුණු දිවුල් ගෙඩි 2සීනි කෝප්ප 1උණුවතුර කෝප්ප 2දෙහි යුෂ ස්වල්පයක් දිවුල් මද සූරලා වතුරට දාලා හොඳට පොඩි කරගන්න. දැන් මේක පෙරලා සීනි...
iloveyou@lk
-
October 13, 2022
1
2
3
...
5
Page 2 of 5
Latest news
Entertainment
December 22, 2022
අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...
- Advertisement -
කියවන්න
November 28, 2022
සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...
කෑම ජාති
November 28, 2022
ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...
Must read
Entertainment
December 22, 2022
අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...
කියවන්න
November 28, 2022
සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -
You might also like
RELATED
Recommended to you
සෞඛ්‍ය උපදෙස්
අපගේ දත් රැකබලා ගැනීමේදී අප විසින් සිදු කරන ප්‍රධාන වැරදි 5ක්
අපි හැමෝම අඩුම තරමින් දවසට එක පාරක් දෙකක් දත්...
iloveyou@lk
-
සෞඛ්‍ය උපදෙස්
මේ රෝග ලක්ෂණ 09 පෙන්නුම් කරනවානම් ඔබටත් දියවැඩියාව සෑදීමේ අවස්ථාව වැඩිබව ඔබ දන්නවාද ?
දියවැඩියා රෝගය යනු ඉන්සියුලින් නිපදවීමට හෝ ප්‍රතිචාර දැක්වීමට ඔබේ...
iloveyou@lk
-
සෞඛ්‍ය උපදෙස්
සීනි අධික ආහාර ගැනීමෙන් සිදුවෙන අපි නොදන්න භයානක දේවල් 04 ක්
සීනි අපේ දත්වලට සහ බරට අහිතකර ලෙස බලපාන බව...
iloveyou@lk
-