Facebook
කියවන්න
ලස්සන වෙන්න රහස්
කෑම ජාති
හැඩට ඉන්න
සෞඛ්‍ය උපදෙස්
අම්මලා බබාලා ගැන
වෙනත්
ජනප්‍රිය අය ගැන
Search
LifeNews
Fashion Trends and Culture
ILoveYou.LK
කියවන්න
ලස්සන වෙන්න රහස්
කෑම ජාති
හැඩට ඉන්න
සෞඛ්‍ය උපදෙස්
අම්මලා බබාලා ගැන
වෙනත්
ජනප්‍රිය අය ගැන
type here...
Search
Facebook
Instagram
TikTok
Youtube
සෞඛ්‍ය උපදෙස්
about
Dating Tips
Drivers in Windows 11
Entertainment
Fix PC Issues
අම්මලා බබාලා ගැන
ආදරය විවාහය ගැන
කෑම ජාති
කියවන්න
ජීවිතයට වැදගත්
තව තව දේවල්
ලස්සන වෙන්න රහස්
සෞඛ්‍ය උපදෙස්
හැඩට ඉන්න
තව තව දේවල්
ඔබටත් මෙවැනි මිතුරන් සිටි නම් ඔවුන්ව මෙම උවදුරෙන් බේරා ගැනීමට ඔවුන්ව දැනුවත් කරන්න.
මෙය ප්‍රමාදවී නිදියන, ප්‍රමාදවී ඇහැරෙන, ඔබ ගැන 1)ඔබ නින්දට යායුත්තේ කීයටද? 2)කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද? 3)ප්‍රමාදවී නිදාගෙන ප්‍රමාදවී අවදි වීම ඔබගේ නිරෝගී බවට කෙසේ බලපෑම් කරයිද? අපගේ ශරීරය තුළ ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද පුදුමාකාර ඔරලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද? මෙය බටහිර විද්‍යාවන්තුල biological clock ලෙස හදුන්වනවා. එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි. එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා. එමෙන්ම එම ඔර්ලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද කාලයවෙන්කොට තිබෙනවා. රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා. සංසරණය වෙනවා. රුධිරය ධාරිතාවය සමග අක්මාව කෙමෙන් විශාල වෙනවා. මේ කාලය තුලදී ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය ද අක්මාව විසින්ම සිදුකරනවා. ඒවගේම ඔබ විසින් දිනය පුරාම ශරීරයට එකතුකරගන්නාලද විෂ ද්‍රව්‍ය වල ගමනාගමනය සීමාකර විනාශකරදැමීමද අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුලයි. ඒ කොහොම උනත්, ඔබ මේ කාලසීමාව තුල නිදාගත්තේ නැතිනම්, බොහෝදුරට ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්තකව සිදුකිරීමට අපහසු වෙනවා. ඔබ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත් අක්මාව සඳහා පැය 4ක ප්‍රමාණවත් කාලයක් විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා ලැබෙනවා. 12ට නිදාගත්තොත් පැය 3ක් ද, 1ට නිදාගත්තොත් පැය 2 ක් ද, 2ට නිදාගත්තොත් පැය 1ක් ද ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම සඳහා කාලය වෙන්කරගන්නවා. ඔබ පාන්දර 3ට නිදාගත්තොත් ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ. එසේ වුවහොත්කෙමෙන් අපගේ ශරීරය තුල අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා. ඊලඟට කුමක් සිදුවේවිද කියා අමුතුවෙන් කිවයුතු නැහැ. එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? ඒ ඉහත හේතුව නිසාමයි. ප්‍රමාද වීනිදාගෙන ප්‍රමාදවී අවදි වීමද සෞඛ්‍යයට අහිතකරයි. මෙසේ උදෑසනින් අවධිවන ඔබට කලහැක්කේ කුමක්ද? ව්‍යායාම කිරීම හා නැවුම් වාතය ආශ්වාසය කිරීම( උදෑසන 3සිට 5 අතර කාලය තුලදී ඔබගේ පෙනහලු තුල වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවාවගේම මේ කාලය තුල පරිසරය තුල ද ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා) මේ කාලය තුල දී වැසිකිලි යෑම( උදෑසන 5සිට 7දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුලයි) දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම මෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂනය ලබාගැනීමට ශරීරය සකසාගැනීමවැනි දෑ සිදුකල හැකියිඒ (7 සිට 9 දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුලයි.) ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි මෙසේ බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීමත් ඉන් පසු සිදුකල යුතු මෙම ක්‍රියාකාරකම් පිළිබඳවත් දිනචර්‍යා යටතේ ඉතා පැහැදිලිව විස්තර කෙරෙනවා. අතීතයේ ජීවත් වූ මිනිසුන් මෙන්ම අද ගම්මාන වල ජිවත් වෙන මිනිසුන් වඩා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුව ද මෙයයි. ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි. මන්ද ඔවුන්අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දී ඇති ඔර්ලෝසුවයි. ඔබත් උත්සහකර බැලුවොත් ඔබටත් සාමාන්‍ය දිනයකට වඩා නැවුම් සහශක්තිමත් බවක් නිරායාසයෙන්ම දැනේවි. (උ.ගැ)
iloveyou@lk
-
November 22, 2022
සෞඛ්‍ය උපදෙස්
ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා නිවසේ තිබිය යුතු පැල 8ක්.
ශාක අපගේ ග්‍රහලෝකයේ ජීවයට අත්‍යවශ්‍ය වන්නේ ප්‍රභාසංස්ලේෂණය හරහා අප හුස්ම ගැනීමට භාවිතා කරන ඔක්සිජන් වලින් හොඳ කොටසක් නිපදවන බැවිනි. කෙසේ වෙතත්, මෙම පුදුමාකාර, ජීවීන්ගේ...
iloveyou@lk
-
November 15, 2022
සෞඛ්‍ය උපදෙස්
ඔබ එදිනෙදා භාවිතා කරන Makeup Wipes මගින් ඔබේ සමට කළ හැකි භයානක හානිදායක දේවල් 6ක්
වෙහෙසකර දිනකට පසු ඔබේ වේශ නිරූපණය පිස දැමීම සතුටුවීමට කරුණක් සේ පෙනුනත් එය ඇත්ත වශයෙන්ම එසේ නොවේ. එය හරියටම ප්රතිවිරුද්ධයයි. මේකප් පිසදැමීම් නිතිපතා භාවිතා...
iloveyou@lk
-
November 14, 2022
සෞඛ්‍ය උපදෙස්
ඔබ නිදාගන්නා ඔබේ කොට්ටය නිසා ඔබේම සෞඛ්‍යයට බලපෑම් කළ හැකි ක්‍රම 7ක්
සෑම රාත්‍රියකම නිදා ගැනීමට කොට්ටයක් තෝරා ගැනීම ඉතා වැදගත් කාර්යයකි. ඔබ එය හරිහැටි නොදන්නවා විය හැකි නමුත් ඔබ තෝරා ගන්නා කොට්ටය සහ ඔබ එය...
iloveyou@lk
-
November 14, 2022
සෞඛ්‍ය උපදෙස්
Pore Strips භාවිතා කිරීමට පෙර ඔබ දැනගත යුතුම වැදගත් කරුණු 6ක්
භාවිතයේ පහසුව සඳහා අපි Pore Srips වලට ප්‍රිය කළ හැකි නමුත් ඒවා යෙදුමේ සමහර අතුරු ආබාධ සහ සූක්ෂ්මතා තිබිය හැකි බව දැන් දැන් පෙනීයයි....
iloveyou@lk
-
November 14, 2022
සෞඛ්‍ය උපදෙස්
නිවිති කන්න අකමැති වුනත් ඔබ වැඩිපුර නිවිති කන්න පටන් ගත්තොත් ඔබේ ශරීරයට සිදු විය හැකි අරුම පුදුම දේවල්
ඔබ අඹරන ලද හැම්බර්ගර් පැටියක් සහ එකම බරින් පිසූ නිවිතිවල කොටසක් සංසන්දනය කරොත් නිවිතිවල හැම්බර්ගර් පැටියක මෙන් දෙගුණයක් යකඩ අඩංගු බව දැනගැනීමෙන් ඔබ පුදුමයට...
iloveyou@lk
-
November 13, 2022
සෞඛ්‍ය උපදෙස්
ඉරියව් සහ ශේෂය පිළිබඳ විශේෂඥයින් කාර්යාල සේවකයන්ගේ සෞඛ්‍යයට හානි කළ හැකි යැයි පවසන නරක පුරුදු 10ක්
දිගු කාලීනව වාඩි වී සිටීම දුර්වල සෞඛ්යයට හේතු විය හැකි බව විද්යාඥයින් පවසන කරුණකි. ඔවුන් මෙම සංසිද්ධිය "වාඩි වීමේ රෝගය" ලෙස පවා හඳුන්වනවා. ස්ථිතික...
iloveyou@lk
-
November 3, 2022
සෞඛ්‍ය උපදෙස්
අපි අධික ලෙස අනුභව නොකළ යුතු සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග 08 ක්
මධ්‍යධරණී ආහාර වේල වඩාත් සෞඛ්‍ය සම්පන්න එකක් බව ඔප්පු වූ දා සිට ආහාර සෞඛ්‍යයට කෙතරම් සම්බන්ධද යන්න මිනිසුන්ට අවබෝධ වී ඇත. අවාසනාවකට මෙන් මෙම...
iloveyou@lk
-
November 3, 2022
1
2
3
...
33
Page 1 of 33
Latest news
Entertainment
December 22, 2022
අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...
- Advertisement -
කියවන්න
November 28, 2022
සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...
කෑම ජාති
November 28, 2022
ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...
Must read
Entertainment
December 22, 2022
අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...
කියවන්න
November 28, 2022
සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -
You might also like
RELATED
Recommended to you
ජනප්‍රිය අය ගැන
මෝදි නැළවෙන මැණිකේ මගේ හිතේ ගීතය
යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය දැන් ඉන්දියාවේ පාලක භාරතීය...
iloveyou@lk
-
කෑම ජාති
නත්තල් කාලෙට නත්තල් කේක් වර්ග 3ක් හදාගන්න වට්ටෝරු මෙන්න.
ක්‍රිස්මස් කේක්. අවශ්‍ය ද්‍රව්‍ය චෙරීස් ග්‍රෑම් 250රුලං ග්‍රෑම් 300සීනි ග්‍රෑම් 500බටර්...
iloveyou@lk
-
සෞඛ්‍ය උපදෙස්
ඔබ ආහාරයට ගන්නා ආහාර වර්ග තත්ව පරික්ෂාවකට ලක්කරන හැටි ඔබ දන්නවාද ?
අප දිනපතා ගන්නා ආහාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට බොහෝ...
iloveyou@lk
-