free page hit counter

සෞඛ්‍ය උපදෙස්

ව්‍යායාම නොකර ඔබගේ පිටුපස වේදනාව සමනය කරන්නේ කිරීමට හැකි ඉතා සරල ඉරියව් 6 ක්

වෙන කවරදාකටත් වඩා මිනිසුන් දරුණු කොන්දේ වේදනාවක් ගැන දිනෙන් දින පැමිණිලි කරන අතර හේතුව සරල දෙයකි. එක දිගට වැඩ කරන පැය ගාණ සහ නරක...

අධ්‍යයනයෙන් හෙළි වූ සරු භාවයට බලපාන WiFi උපාංග ගැන ඔබ දන්නවාද ?

ඔබ ටික කලක් දරුවන් බිහි කිරීමට උත්සාහ කර එතරම් සාර්ථක නොවූයේ නම් වචනාර්ථයෙන් පිළිතුර ඔබේ සාක්කුවේ තිබිය හැකිය. ජපානයේ පර්යේෂකයෙකු වන කුමිකෝ නකාටා සොයාගත්තේ...

ඔබේ තට්ටම් ඉක්මනින් ක්‍රමවත්ව පිරිපුන් ආකාරයෙන් සාදාගැනීමට කළ හැකි අභ්‍යාස 8ක්

අපගෙන් බොහෝ දෙනෙක්ට පිරිපුන් පෙනුමක් ඇති තට්ටම් වලින් ආශීර්වාද ලබා නැත. නමුත් දැන් ඔබ ඒ ගැන කරදර වෙන්න එපා. ඔබට එය සාදාගැනීමට අවශ්‍ය නම්...

දින 30ක් ඇතුළත ඔබේ ශරීරය පරිවර්තනය කල හැකි සාර්ථක ව්‍යායාම 6ක්

අපගේ ශරීරය උපතේ සිට අවසන් හුස්ම හෙළන තුරුම අප සමඟ රැඳී සිටින අපගේ එකම වස්තුව වේ. එබැවින් එය හොඳින් තෙල් දැමූ යන්ත්‍රයක් මෙන් ක්‍රියා...

ඔබ කවදාවත් නොසිතන Active Charcoal වලින් ඔබේ සිරුරට කළ හැකි ආශ්චර්යමත් දේවල් 7 ක්

Active Charcoal (සක්රිය කළ අඟුරු) විෂ වීම සහ බඩේ අමාරුව සඳහා හොඳ ප්රථමාධාර පිළියමක් ලෙස අප බොහෝ දෙනා දන්නා නමුත් මෙම අද්විතීය නිෂ්පාදනයට තවත්...

කොන්දේ වේදනාවක් ඇති කෙනෙකුට නිදාගැනීමට සුදුසු ඉරියව් ගැන ඔබ දන්නවාද?

ජනගහනයෙන් 80% ක් පමණ තම ජීවිතයේ එක් වරක්වත් කොන්දේ වේදනාවෙන් පීඩා විදිනවා ඇත. එක්කෝ ඔබ දැන් මේ වේදනාව සමඟ පොරබදමින් සිටී නවා විය හැකියි....

හදීසි අවස්ථාවල ඔබට ප්‍රයෝජනවත් විය හැකි අරුම පුදුම ප්‍රථමාධාර ක්‍රම 10 ක්

ප්‍රථමාධාර පිළිබඳ මූලික කරුණු දැන ගැනීමෙන් ඔබේ ජීවිත ඇතුළුව ඔබ අවට සිටින අයගේ ජීවිත බේරා ගැනීමට වචනාර්ථයෙන් ඔබට උපකාර කිරීමට හැකියාව ඇත. ඔබ හදිසි...

පැහැදිලි පෙනීමක් ලබා ගැනීම සදහා ඔබට කළ හැකි සරල අක්ෂි අභ්යාස 11

සෑම දිනකම අපි බොහෝ තොරතුරු කියවා දකිනවා. මෙය අපගේ ඇස් මත නිරන්තර ආතතියක් ඇති කරයි. ඇස් වෙහෙසට පත් වන්නේ එබැවිනුයි. බොහෝ පෙනීමේ ගැටළු පැන...

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...
- Advertisement -spot_imgspot_img

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you

ඔබ දිනකට දෙවරක් හෝ වැඩි ගණනක් ස්නානය කළහොත් කුමක් සිදුවේද?

ඔබ මුලින්ම උදෑසන ස්නානය කිරීමට පුරුදු වී සිටින්නේ නම්,...

ශල්‍යකර්මයකින් තොරව ඔබේ මාපටැඟිල්ල ඉදිමීම  සැකසිය හැකි පහසු ක්‍රම 6 ක්.

වැඩිහිටි ජනගහනයෙන් අඩක් පමණ මාපටැඟිල්ල ඉදිමීම වලින් පීඩා විදින...

මෙම පානය උදෑසනින්ම හිස්බඩ බිව්වොත් ඔබ ඉක්මනින්ම සුදු වෙලා ලස්සන වෙනවා.

අද කාලේ කාන්තාවන්ගේ ජනප්‍රියම මාතෘකාවක් තමයි ලස්සන විම සුදුවීම සහ beauty drink කියන්නේ. තමන්ගේ රූපය ඔප්නංවා ගැනීම සදහා අදවෙළද පොළේ බොහොමයක් නම් යටතේ බියුටි ඩ්‍රින්ක්ස් වර්ග තිබුණත් අධික මිල සහ ප්‍රතිඵල ප්‍රමාද වීම නිසාවෙන් බොහොමයක් කාන්තාවන්කණස්සලු වෙනවා.ඉතින් සුදු වෙන්න ලස්සන වෙන්න කැමති අයට 100%ක ප්‍රතිඵල සහිත ස්වභාවික beauty drink එකක් ගැනයි. ඒ තමයි කැරට්යුෂ පානය. කැරට් යුෂ පානය කිරීමෙන් ඔබට ලැබෙන සුපිරිම වාසින් මොනවද ? 1.ඇස් පෙනීම ඉතා හොඳින් වර්ධනය කරයි. 2.සමෙහි ඇති ආසාදන වර්ග, බැක්ටීරියා ආසාදන වර්ග සමනය කරයි. 3.සමෙහි පවතින පැල්ලම් නැති කොට සමට ඒකාකාරී ස්වභාවයක් ගෙන දෙයි. 4.සමෙහි රැලි වැටීම් අවම කොට තරුණ සමක් ලබාදෙයි.සම වයසට යාම ට අදාළ ලක්ෂණ ප්‍රමාද කරයි. 5.සමට හොඳ පැහැයක් ලබා දෙයි. 6.ආහාර ජීර්ණය පහසු කරවමින් මල බද්ධය වලකයි. 7.ශරීරයේ උෂ්ණත්වය අවම කරමින් තම සෞම්‍ය කරයි. 8.ශරීර විෂ නසයි. 9.හිසකෙස් වල පවතින ගැටලු වලට පිලියම් කරයි.අලංකාර දිලිසෙන හිසකෙස් ලබාගැනීමට උපකාර කරයි. 10.කොලෙස්ටරෝල් සහ හෘද රෝග වලට හිතකරයි. 11.මුඛ රෝග වලට කදිමයි. 12.අස්ථි ශක්තිමත් කරයි. 13.ආමාශගත රෝගවලට සහනයක් ලබාදෙයි.ආමාශය සුවපත් කරයි. 14.අර්ශස් රෝග සුවපත් කරයි. මල පිටකිරීමේදී දැනෙන අපහසුතා සමනය කරයි. 15.ස්නායු ශක්තිමත් කරයි. 16.මතක ශක්තිය වැඩි කරයි. 17.පිළිකා රෝග මර්ධනය කරයි මෙවැනි බොහෝමයක් රෝග සඳහා ඉතාමත් හිතකර වන කැරට් දියවැඩියා රෝගීන් සදහා අහිතකර වීමට පුලුවන්. ඔබට දියවැඩියාව ඇත්නම්කැරට් පානය නිතර භාවිතා නොකරන්න. කැරට් බහුලවම ආහාරයට නොගන්න. රසවත් කැරට් පානයක් සකස් කර ගන්නා ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය : කැරට් අල කිහිපයක්, මී පැණි ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, වතුර කෝප්පයක්. පළමුව කැරට් අල කිහිපය හොඳින් සෝදා පිරිසිදු කරගන්න. පොතු සූරා කැරට් කුඩා කැබලි වශයෙන් කපා ගන්න. මෙම කැබලි වලට වතුරකෝප්පයක් හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයක් එක් කරගෙන හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. ඉන්පසුව කැරට් පානයට මීපැණි ස්වල්පයක් සහ ලුණුස්වල්පයක් රස අනුව එක් කර ගන්න. ඔබට ඇත්තේ මහත ශරීරයක් නම් මෙම පානයට දෙහි බිංදු ස්වල්පයක් කර ගැනීමට හැකි නම් කදිමයි. දවසක් හැර දවසක් උදෑසන හිස්බඩ පානයට ගන්න. ඔබට මෙම පානය කලින් සකස් කොට ශීතකරණයෙ තබා වුවද පානය කල හැකිය.