Facebook
කියවන්න
ලස්සන වෙන්න රහස්
කෑම ජාති
හැඩට ඉන්න
සෞඛ්‍ය උපදෙස්
අම්මලා බබාලා ගැන
වෙනත්
ජනප්‍රිය අය ගැන
Search
LifeNews
Fashion Trends and Culture
ILoveYou.LK
කියවන්න
ලස්සන වෙන්න රහස්
කෑම ජාති
හැඩට ඉන්න
සෞඛ්‍ය උපදෙස්
අම්මලා බබාලා ගැන
වෙනත්
ජනප්‍රිය අය ගැන
type here...
Search
Facebook
Instagram
TikTok
Youtube
ජීවිතයට වැදගත්
about
Dating Tips
Drivers in Windows 11
Entertainment
Fix PC Issues
අම්මලා බබාලා ගැන
ආදරය විවාහය ගැන
කෑම ජාති
කියවන්න
ජීවිතයට වැදගත්
තව තව දේවල්
ලස්සන වෙන්න රහස්
සෞඛ්‍ය උපදෙස්
හැඩට ඉන්න
ජීවිතයට වැදගත්
මේ දේවල් 07 වෙනුවෙන් ඔබ වැඩිපුර වියදම් කළහොත් නැවත කිසි දිනක පසුතැවීමකට පත්නොවේවි.
පුද්ගලයෙකු තම අයවැයේ සෑම සතයක්ම වියදම් කරන්නේ කුමක් දැයි දන්නා විට, ඔවුන් ආවේගශීලී මිලදී ගැනීම් සිදු නොකරන විට ඔවුගේ ඉතිරිය ඉතා සාර්ථකයි. සංවේදී පුද්ගලික...
iloveyou@lk
-
March 13, 2022
ජීවිතයට වැදගත්
මේ දේවල් 07 අමුත්තන් පැමිනෙන විට නිවසේත් සිදුවෙනවානම් වහාම නවත්වන්න.
සම්භාව්‍ය ආචාර විධි රීති සහ සිනමා ශාලා, පුස්තකාල, ආපනශාලා සහ ගුවන් යානා වල අප අනුගමනය කරන නීති අතර - අපි දිනපතා මතක තබා ගත...
iloveyou@lk
-
March 11, 2022
ජීවිතයට වැදගත්
ඇදුම් මාරු කිරීමේ සහ හෝටල් කාමරවල සැඟවුණු කැමරා සොයා ගැනීමට පහසු ක්‍රම 06 ක්
සමහර හෝටල්වල, කුලියට ගත් ස්ථානවල හෝ ගබඩාවල කැමරා ආරක්ෂාව ඕනෑවට වඩා වැඩි විය හැක. තවද ඇතුළත කැමරා පිළිබඳ තොරතුරු හෙළි නොකිරීම බොහෝ රටවල නීති...
iloveyou@lk
-
March 9, 2022
ජීවිතයට වැදගත්
ඔබ තනිව සිටින විට ආරක්ෂිතව සිටීමට කළ හැකි බුද්ධිමත් ක්‍රියාමාර්ග 10 ක්
අප බොහෝවිට කෙනෙක් අපව අනුගමනය කරන බවක් හැඟෙන අවස්ථා අත්විඳ ඇත. කාංසාව සහ බිය සමහර අවස්ථාවලදී භූමිකාවක් ඉටු කළ හැකි වුවද, සමහර විට එය...
iloveyou@lk
-
March 5, 2022
ජීවිතයට වැදගත්
ඔබේ හැඩකාර තොල් වලින් ඔබ ගැනම කියවෙන දේවල්
පුද්ගලයෙක්ගේ චරිතයක් මනින කොට මුහුණට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. එයිනුත් තොල් වලට ලැබෙන්නේ විශේෂ තැනක්. ඹ්නෑම කෙනෙක්ගේ ඇස් යන තැනක් තමා තොල් කියලා කියන්නේ. සාමාන්‍යයෙන්...
iloveyou@lk
-
March 3, 2022
ජීවිතයට වැදගත්
මේ දේවල් ඔයා ළඟත් තියෙනවා ජීවිත කාලෙම ඔයා සතුටින්
අපි මේ කාර්යබහුල ජීවිතේ එක්ක මේච්චර ඔට්ටු වෙන්නේ හැම දෙයක්ම කරන්නේ අපි අනාගතේ සතුටින් ඉන්න ඹ්න නිසානේ. ඒ වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වෙනවා. නමුත්...
iloveyou@lk
-
March 2, 2022
ජීවිතයට වැදගත්
මිනිසුන්ට අනාගතයේදී ලැබෙන පිස්සු හැදෙන රැකියා 07 ක්.
ඩිජිටල් සහ අභ්‍යවකාශ තාක්ෂණයන් අපගේ ජීවිතවලට කරන බලපෑම මේ වන විට ඉතා විශාල ලෙස පෙනේ, නමුත් දශක කිහිපයකින් රැකියා වෙළඳපොළ වෙනස් කරන්නේ කෙසේදැයි සිතා...
iloveyou@lk
-
February 17, 2022
ජීවිතයට වැදගත්
ඔබේ නිවස මනස්කාන්ත තැනක් බවට පත්කරගන්න ඔබටත් පුළුවන් වෙන ක්‍රම කිහිපයක්
අපි ජීවත් වෙන තැන මොන විදියේ තැනක් වුනත් ඒ තැන ලස්සනට තියාගන්න අපි කොහොමත් කැමතියි වගේම අපේ ඇහැට වගේම හිතටත් ප්‍රියමනාප තැනක් කරගන්න අපි...
iloveyou@lk
-
February 16, 2022
1
...
6
7
8
Page 7 of 8
Latest news
Entertainment
December 22, 2022
අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...
- Advertisement -
කියවන්න
November 28, 2022
සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...
කෑම ජාති
November 28, 2022
ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.
1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...
Must read
Entertainment
December 22, 2022
අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…
රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...
කියවන්න
November 28, 2022
සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.
අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -
You might also like
RELATED
Recommended to you
ජීවිතයට වැදගත්
අන් අයව හොඳින් කියවීමට සහ තේරුම් ගැනීමට අපට උපකාර කළ හැකි ශරීර භාෂා ඉඟි 7ක්.
අපි වචන හරහා පැහැදිලි කිරීම් ඉල්ලා සිටින සහ සොයන...
iloveyou@lk
-
ලස්සන වෙන්න රහස්
අඳුරු පැහැති තොල් වලට සත්කාර කිහිපයක් මෙන්න.
තොල් අඳුරු පැහැ වෙන්න විවිධ හේතු බලපානවා. තද හිරු එලියට නිරාවරණය වීම, ආසාත්මිකතා, බාල තත්ත්වයේ තොල් ආලේපන භාවිතය, බුලත් විට කෑම, දුම් පානය, කැෆේන් අඩංගු බීම වැඩිපුර පානය කිරීම ආදිය මින් සමහරක්. මේවා නිසා අඳුරු පැහැ ගැන්වුණු තොල් ඇති අය විශාලමුදලක් වියදම් කරලා විවිධ ප්‍රතිකාර කරනවා. අද කියන්න යන්නේ තොල්වල අඳුරු පැහැය නැති කරන්න ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන. ඔබත් අඳුරු පැහැ තොල් නිසා වදවිඳිනවා නම් මේ ලිපිය ඔබට සහනයක් වේවි. 01) දෙහි දෙහි කියන්නේ මුහුණ සුදු වීමට, ලප කැළැල් නැති කිරීමටත් යොදා ගන්නා දෙයක්. ඔබේ අඳුරු පැහැ වුණු තොල් වලටත් ඔබට දෙහි භාවිතාකරන්න පුළුවන්. මේ සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. ඔබ රාත්‍රී නින්දට යාමට පෙර දෙහි බින්දු කිහිපයක් ගෙන එය ඔබගේ තොල් වල ආලේප කරන්න. මාස දෙකක් පමණ එක දිගට මේ විධියට කළොත්ඔබට ඉක්මනින්ම තොල්වල අඳුරු පැහැය නැති කර ගන්න පුළුවන් වේවි. තරමක් තුනී දෙහි පෙත්තක් කපා ගන්න. එය මතට සීනි ස්වල්පයක් ඉස එය ඔබේ තොල් මත හොඳින් අතුල්ලන්න. එමගින් ඔබේ තොල්වල ඇතිමැරුණු සම ඉවත් වී නැවුම් සම මතු වේ. මෙය දිනපතා සති දෙකක් පමණ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිපල ලබා ගත හැක. දෙහි,ග්ලිසරින් හා මී පැණි තේ හැඳි භාගය බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර ඔබේ තොල්වල ආලේප කරන්න. ප්‍රතිඵල ලැබෙනතුරුමෙය සිදු කරන්න. 02) රෝස රෝස කියන්නේ සමට සිනිඳු බවක්, සීතලක් ලබාදෙන මෙන්ම සමට මොයිස්චරයිසින් ලබා දෙන ඉතාම හොඳ ඖෂධයක්. තොල්වල අඳුරු පැහැයනැති කරන්නත් මෙය උපයෝගී කරගන්න පුළුවන්. මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ රෝස වතුර බිංදුවකට මී පැණි බින්දු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ඔබේ තොල් මත ආලේප කිරීමයි. දිනකට දෙතුන් වරක් මෙසේ කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. රෝස පෙති තලප මේස හැන්දකට බටර් තේ හැන්දක් සමග මී පැණි හෝ කිරි ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු එය ඔබගේ තොල් මත ආලේප කරමෘදුව සම්බාහනය කරන්න. මෙය සතියකට දෙවතාවක් සිදු කරන්න. රෝස පෙති කිහිපයක් ගෙන එය කිරි වල පොඟවා පැයක් පමණ තබන්න. ඉන් සපු එය හොඳින් මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. ඉන් පසු එයට මී පැණිතේ හැඳි භාගයක් හා සැෆ්‍රන් ස්වල්පයක් එකතු කරන්න. මෙම මිශ්‍රණය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා ඉවත් කරන්න. දිනකටදෙවරක් මෙය සිදු කරන්න. 03) ඔලිව් ඔයිල් සුන්දර දෙතොලක් ලබා ගැනීමට ඔලිව් ඔයිල් කියන්නෙත් හොඳ ප්‍රතිකාරයක්. ඔලිව් ඔයිල්වල ඇති පෝෂණ ද්‍රව්‍ය මගින් ඔබගේ තොල් වලට මනාපෝෂණයක් ලබා දෙන අතරම තොල්වලට අවශ්‍ය මොයිස්චරයිසින් ද ලබා දී තොල් සිනිඳු කර ලස්සන කරනවා. නියම තත්තවයේ ඔලිව් ඔයිල් බිදු කිහිපයක් ගෙන ඔබේ තොල් මත ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. දිනපතා නින්දට යාමට පෙර මෙය සිදුකළහොත් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔලිව් ඔයිල් ස්වල්පයකට සීනි ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසු මෙම මිශ්‍රණය තොල්වල ආලේප කර මෘදුව ස්ක්‍රබ් කරන්න. සතියකටසැරයක් පමණ මෙය සිදු කරන්න. මෙය හරියට කළොත් මාසයක් හෝ දෙකක් ඇතුලත ඔබට ඔබේ තොල්වල ස්වභාවික වර්ණය මෙන්ම දීප්තිමත්පෙනුමක් ලබා ගන්න පුළුවන්. 04) සීනි ඔබේ සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීම සඳහා සීනි කියන්නේ ඉතාම වැදගත් ද්‍රව්‍යයක්. මෙමගින් තොල්වල ඇති අඳුරු පැහැති මැරුණු සෛලඉවත් කර නැවුම් පෙනුමක් ලබා දෙයි. සීනි මේස හැඳි තුනක් සහ බටර් මේස හැඳි තුනක් හොඳුන් මිශ්‍ර කර තරමක් ඝන මිශ්‍රණයක් සාදා ගන්න. එයින් ඔබේ තොල් මෘදු ලෙස ස්ක්‍රබ්කරන්න. සතියකට සැරයක් මෙය සිදු කරන්න. සීනි තේ හැන්දක්, මී පැණි තේ හැන්දක් සහ ආමන්ඩ් ඔයිල් තේ හැඳි භාගයක් හොඳින් මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් සතියකට වරක් පමණ ඔබේ තොල්ස්ක්‍රබ් කරන්න. සීනි ස්වල්පයක් cold cream සමග මිශ්‍ර කර රාත්‍රී නින්දට යාමට එයින් ඔබේ තොල් ස්ක්‍රබ් කරන්න. සතියකට වරක් මෙය සිදු කරන්න. 05) බීට්රූට් තොල් ලස්සන කර ගන්න භාවිතා කරන්න පුළුවන් තවත් පහසුම ද්‍රව්‍යයක් තමයි බීට්රූට් කියන්නේ. බීට්වල අඩංගු ස්වභාවික බ්ලීචින් මගින් ඔබේතොල්වල අඳුරු පැහැය නැති කරනවා. නැවුම් බීට් යුෂ ස්වල්පයක් ගෙන රාත්‍රී නින්දට යාමට පෙර ඔබේ තොල්වල ආලේප කර තබා උදෑසන සෝදා හරින්න. බීට්වල ඇති රතු වර්ණය ඔබේතොල්වලට රෝස පැහැයක් ගෙන දෙවි. බීට් යුෂ සහ කැරට් යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර ඔබේ තොල්වල ආලේප කරන්න. මිනිත්තු 10 පමණ තබා මද රස්නේ වතුරෙන් සෝදාහරින්න. 06) දෙළුම් දෙළුම් කියන්නෙත් අඳුරු පැහැ තොල්වලට ඉතාම හොඳ ප්‍රතිකාරයක්. එමගින් වියලුනු තොල්වලට පෝෂණය හා මොයිස්චරයිසින් ලබා දී තොල්රෝස පැහැ ගන්වයි. පොඩි කර ගත් දෙළුම් ඇට තේ හැන්දකට කිරි ස්වල්පයක් හා රෝස වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන් පසු මෙම මිශ්‍රණයඔබේ තොල් මත ආලේප කර මිනිත්තු කිහිපයක් පිරිමදිමින් ස්ක්‍රබ් කර ගන්න. පසුව මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. දෙළුම් යුෂ, බීට් යුෂ හාකැරට් යුෂ සමාන ප්‍රමාන වලින් ගෙන මිශ්‍ර කර දිනකට වරක් තොල්වල ආලේප කරන්න. 07) පිපිඥ්ඥා පිපිඥ්ඥා කියන්නේ මුහුණට පවා හොඳ සත්කාරයක් ලබා දෙන දෙයක්. මෙයින් ඔබේ තොල් වලටත් හොඳ සත්කාරයක් ලබා දෙනවා. මේක කරන්නහරිම ලේසියි. ගෙදර උයන ගමන් හරි පොඩි පිපිඥ්ඥා පෙත්තක් කපලා අරන් ඒක මිනිත්තු පහක් පමණ ඔබේ තොල්වල අතුල්ලන්න. එයින් එහි ඇතිසාරය ඔබේ තොල්වල ට උරාගෙන නැවුම් බවක් ඇති කරයි. 08) මී පැණි මී පැණි කියන්නේ ඔබේ තොල් වලට අවශ්‍ය මොයිස්චරයිසින් සපයන ඉතාම හොඳ පෝෂණ මාධ්‍යයක්. තොල් රෝස පැහැ කරගන්න මී පැණි භාවිතකරන ආකාරය පහතින්. රාත්‍රී නින්දට යාමට පෙර මී පැණි ස්වල්පයක් ඔබේ තොල් වල ආලේප කර තබා උදෑසන මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. මී පැණි, යෝගට්, සහකඩල පිටි තේ හැන්ද බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර තලපයක් සේ සාදා ගන්න. මෙම තලපය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු 30ක් පමණ තබාමද උණුසුම් ජලයෙන් සෝදාහරින්න.
iloveyou@lk
-
ජනප්‍රිය අය ගැන
සාරංගගේ මවට ලැබුණු සප්‍රයිස් එක මෙන්න
ජනප්‍රිය නළු සාරංග දිසසේකරගේ ආදරණිය මව තමයි තිලකා රණසිංහ...
iloveyou@lk
-