free page hit counter
හැඩට ඉන්නතමන්ගෙම විදියකට විලාසිතා කරන්න සරල ක්‍රම 05ක්

තමන්ගෙම විදියකට විලාසිතා කරන්න සරල ක්‍රම 05ක්

-

- Advertisment -spot_img

ඹ්නෑම කෙනෙක්ට තමන්ගෙම හැඩයක් විදියක් තියෙන්න ඹ්න. ඒකෙන් තමයි කෙනෙක්ගේ අද්වීතීයබව මනාව කැපීලා පේන්නේ. පෙනුම ගැන වගේම අඳින පළදින විදිය ගැනත් අවධානය යොමු කල යුතුමයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තමන්ගෙම කියලා විදියකට කරගන්න ඹ්න විලාසිතා විදියක් නැත්නම් යුනික් පෙනුමක් ගන්නේ කෝමද කියන එක.

1. වෙනස් දේවල් කරන්න

හැමදාම එකම විදියට ඉන්න හොඳ නෑ කියනවනේ. ඒ වගේම තමා තමන්ගේ අඳින පළදින විදියත් කාලෙන් කාලෙට පොඩ්ඩක් වෙනස් කර ගන්න ඹ්න. වෙනත් රටක විලාසිතාවක් ජනප්‍රිය වු විලාසිතාවක් ඔබට ඒ  සඳහාඋපයෝගී කර ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ජපන්, චීන, කොරීයන් මේ ඹ්නෑම විලාසිතාවක් භාවිතා කරන්න පුළුවන් හැබැයි ඒවා තමන්ට ගැළපෙන අයුරින් භාවිතා කරන්නත් දැනගන්න ඹ්න.

2. තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියාගන්න

මොනතරම් දේවල් කරත් ඔයා ඉක්මණින් කඩන් වැටෙන චරිතයක් නම් ඔයා මොනතරම් විලාසිතා කරත් වැඩක් නැහැ. ආත්ම විශ්වාසය පිරුණු කෙනෙක් නම් ඔබට තමන් ගැන අභිමානයෙන් විශ්වාසයෙන් ඉදිරියට යන්න පුළුවන්.අනිත් අය කියන කතා වලට ඔබව වට්ටන්න බෑ.ඒ ගැම්මෙන් ඔයාට ලෝකයක් වුනත් දිනන්න පුළුවන්.

3. ඔයාටම ආවේණික විදියක් තියාගන්න

ඔබේ ශරීරයේ හැඩය, පෙනුම ගැළපෙන්නේ කුමක්ද යන්න දන්නේ ඔබම පමණයි. ඉතින් ඔබට ගැළපෙන ශෛලීය හොයාගන්න එකත් ඔබටම සුවපහසුවක් ගෙන දේවි.කාවවත් කොපු කරන්නේ නැතිව තමන්ගෙම විදියකට ඔබට ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් නම් වඩාත් ලස්සනක් සුන්දරත්වයක් ඔබෙන් අනිවාර්යයෙන්ම දිස්වේවි.

4. වර්ණවත් වන්න

ඹ්නෑම කෙනෙක් ලස්සනයි වර්ණ පිරුණු ඇදුමක් ඇඟට වැටුණම. ඒකෙන් තමන්ගේ වර්ණය කැපී පෙන්නනවා වගේම අඳුරු පෙනුමක් තියෙන කෙනෙක් නම් එයාට පැහැපත් පෙනුමක් දිස්කරලා පෙන්නන්නත් වර්ණයකට පුළුවන්. ඔබට වර්ණ ගලපා ගන්න නොහැකි නම් ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් ක්ෂත්‍රයේ දන්න පුද්ගලයෙක්ගෙන් එය විමසා බලන්න. ඒ අතරම goldfish colors, pastel rainbows, multi light fun colors, milkshake colors කියන්නේ ජනප්‍රියම කලර් ෂේඩ්ස් ටිකක්. ඉතින් මේවා වලින් ඔයාට ඔයාගේ වර්ණ ගැළපුමට අදහසක් ගන්න පුළුවන්.

5. හැම ෆැෂන් ට්‍රෙන්ඩ්ස් එකක් පස්සෙම යන්න එපා

කාලෙන් කාලෙට පොඩ්ඩක් තමන්ගේ හැඩය වෙනස් කරගන්න ඹ්න තමා. හැබැයි එන හැම ෆැෂන් ට්‍රෙන්ඩ්ස් එකක් පස්සෙම ගියොත් නම් ඔයා කොපි කරන්නෙක් වෙනවා. ඒ වගේම තමන්ට නොගැළපීමක් එන්නත් පුළුවන්. ඒ නිසා තමන්ට ගැළපෙන නිර්මාණශීලි විලාසිතාවක් පමණක් ගළපගන්නවා නම් තමා ඔයාව ඉස්මතු වෙලා පේන්නේ.

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you