free page hit counter
ආදරය විවාහය ගැනආදරණීයව පටන් ගත්ත ආදරේ විවාහය දක්වා රැගෙන යන්න ...

ආදරණීයව පටන් ගත්ත ආදරේ විවාහය දක්වා රැගෙන යන්න උපදෙස් 5ක්

-

- Advertisment -spot_img

ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්. ඉතින් ආදරේ පිරුණු හැම හිතකම තියෙන හීනේ තමා ඒක විවාහය දක්වාම ගෙනයන එක. සමහරක් ඒ හීනේ හැබෑ කරගන්නවා. තවත් සමහරක් ඒ හීනේ අතරමඟින් නවතිනවා. විවිධ හේතු ඒ සඳහා බලපානවා. ඉතින් අද අපි බලමු මේ ආදරණීය හැඟීම සුන්දර වසන්තයක් විලස විවාහයක් දක්වා ගෙන්යන්නේ කෝමද කියලා. 

  1. දෙන්නා දෙන්නෙක් කියලා හිතන්න ඹ්න

ගොඩක් දෙනෙක් වරද්දගන්නේ මෙතන. දෙන්නා එක්කෙනෙක් කියලා හිතන්න යන එක. හැබැයි ගොඩක් දෙනෙක් හිතන්නේ ආදරය කරන දෙන්නෙක් උනාම දෙන්නම එක වගේ දේවල් වලට කැමති වෙන්න ඕන කියලා. නමුත් වැදගත් වන්නේ දෙන්නා  එක්කෙනෙක් වීමට උත්සාහ ගැනීම නොවෙයි. දෙන්නා දෙන්නෙක් විදියට ජීවීතේට ආදරේට මුහුණ දෙන එකයි. තමන්ට වඩා වෙනස් අනිකා එක්ක ජීවත් වෙන්න ඉ‌ගෙන ගන්න ඹ්න. එක්කෙනෙක් අනිත් කෙනාව තමන්ට ඕන විදියට හසුරුවන්නේ යන්නේ නැති වීම තමා වැදගත් වන්නේ. 

  • අනිත් දේවල් එක්ක ආදරය බැලන්ස් එකේ කරගෙන යන්න ඹ්න

ආදරේදී ගොඩක් දෙනෙක් හිතන්නේ ඒක තමා ජීවීතේ කියලා. නැහැ ආදරේ කියන්නේ ජීවීතේම නෙවේ. ඒක ජීවිතේ තවත් වැදගත් දෙයක් වැදගත් ස්ථානයක් විතරයි. උදාහරණයක් විදියට යාලුවො එක්ක සෙට් වෙලා ඉන්න වේලාවක  විනාඩියෙන් විනාඩියට මොකද කරන්නේ එන්නේ නැද්ද කිය කිය අහලා කෝල් ගන්න ආදරවන්තියක් හෝ ආදරවන්තයෙක් නම් කොච්චර ආදරේ කළත් එපා වෙනවා. ඒ නිසා ඒවා ගැන හොඳට හිතලා බැලන්ස් එක හදාගන්න. 

  • දෙන්නගෙන් කා අතින් වුනත් වැරදි වෙන්න පුළුවන් කියලා හිතන්න ​ඹ්න

සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නෑ. ඒම අය හොයන්න යන්නත් එපා. මිනිස්සු නිසා අපේ අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අවස්ථා වලදී ඒක තේරුම් අරන් තමන්ගේ ආදරවන්තයගේ හරි ආදරවන්තියගේ හරි පොඩි වැරැද්දක් දැක්ක තැන දමලා ගහලා යන්නේ නැතුව ඉන්න පුළුවන් එය නියම වටහාගැනීමක්.

  • විශ්වාසය අනිවාර්යෙන්ම තියෙන්න ඕන 

විශ්වාසයක් නැත්නම් මොන බැඳීමක් වුනත් තියෙන්නේ නැහැ. දීර්ඝ කාලීන සම්බන්ධයකදී විශ්වාසය උපරීමයෙන් තියෙන්න ඹ්න. අපි කරන මොකක් හරි ගොන් වැඩක් නිසා විශ්වාසේ කැඩෙනවනම් ඒක පිළිගන්න තමන් සූදානම් වෙන්න ඹ්න. කැඩුණු විශ්වාසය ආයෙමත් ගොඩනගාගන්න කටයුතු කරන්න ඕන. කාලයක් ඒකට ගත වුනත් විවාහයක් දක්වා පවත්වාගෙන යන්න නම් විශ්වාසය රැක ගත යුතුමයි.​

  • කතා කරන එක වැදගත් 

සාමාන්‍යයෙන් රහස් තියාගන්න හොඳ නැහැ ආදරේ කරන දෙන්නෙක් අතරේ. හැම දෙයක් ගැනම කතා කරන එක ආදර සම්බන්ධතාවයකට ඉතාම වැදගත්. ආදරය කරන දෙන්නෙක්ට එක ලගින් වාඩිවෙලා ඹ්න දෙයක් කතා කරන්න පුළුවන් නම් ජොලියේ ඉන්න පුළුවන් නම් කිසි අපහසුවක් නැතුව අනෙකා ඉදිරීයේ ඉන්න පුළුවන් නම් අන්න දෙන්නටම දැනෙනවා  දෙන්නට දෙන්නා තමන්ගේ ජීවිතවල ඉන්නවා කියලා. සම්බන්ධතාවය රැක ගෙන යන්න එය ගොඩක් වැදගත්

Latest news

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට් නිසා කිව්වොතින් ඒක වැරදි නෑ. අවිනිශ්චිත ක්‍රීඩාව ක්‍රිකට් බව ලෝකේ...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන අතර අයිතිකරුවන් ගැන බොහෝ දේ කියන්න. නමුත් සෑම කෙනෙකුම මුළු...

ගුණැති කෙසෙල්මුව විවිධ රස වලින් රෙසිපි 5ක් මෙන්න.

1. කෙසෙල්මුව සීනි සම්බෝල. අවශ්‍ය ද්‍රව්‍ය :- කෙසෙල්මුව 1, ලියාගත් ළූණු ගෙඩි 1, කරපිංචා කොළ ස්වල්පයක්, හාල්මැස්සො ග්‍රෑම් 100 පමණ,...

නිෂ්පාදන නිර්මාණයේ සැබෑ විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙන්න.

"යක්ෂයා විස්තර තුළ සිටී, ”ප්‍රසිද්ධ ප්‍රකාශනය පවසන අතර එය එදිනෙදා අයිතම සැලසුම් කිරීම සඳහා විශේෂයෙන් සත්‍ය වේ. කෝපි බෑගයක...
- Advertisement -spot_imgspot_img

දැක්ක ගමන් මිලදී ගන්න හිතෙන අපූරු නිර්මාණ කිහිපයක් මෙන්න.

අවම වශයෙන් එක් වරක් සාප්පු සවාරි ගිය ඕනෑම අයෙකු පරීක්ෂාවට එරෙහි වීම සහ රාක්කයේ ඇති නිෂ්පාදන පුදුම සහගත ලෙස...

රසම රස ඥානකතා ගෙදරදීම හදාගන්න විදිහ මෙන්න.

පිටි කෝප්ප 1බේකින් පවුඩර් තේ හැඳි 1බිත්තර 1සීනි 75gවැනිලා තේ හැඳි 1බටර් 50gකිරි ස්වල්පයක්. සාදන ක්‍රමය මුලින්ම සීනි හා බිත්තර හොදින්...

Must read

අපේ ක්‍රිකට් මුළු ලෝකයටම… Our brand of cricket to the world…

රටක් විදියට අපි හැමෝම එකතු වුණේ, එකක් වුණේ ක්‍රිකට්...

සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වූ නිවාස 7ක්.

අසාමාන්ය වර්ණ සහ අතිවිශිෂ්ට සැරසිලි අපගේ ස්ථාන අද්විතීය වන...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you