free page hit counter
Entertainmentජනප්‍රිය අය ගැනනෙත්මි රොශෙල්ගේ විවාහය ගැන ඉඟියක් ඡායාරූප මෙන්න

නෙත්මි රොශෙල්ගේ විවාහය ගැන ඉඟියක් ඡායාරූප මෙන්න

-

- Advertisment -spot_img

ලංකාවේ ටෙලිනාට්‍ය කළාවේ මේ වෙනකොට ඉතාම ජනප්‍රියත්වයක් මෙන්ම ආදරයක් දිනාගත්ත කළා ශිල්පිණියක් තමයි නෙත්මි රොශෙල් කියන්නෙ. දෙවනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ශ්‍රි ලංකාවේ නාට්‍යය කළාවට පිවිසෙන ඇය ලංකාවේ ප්‍රේක්ශකයන්ගෙ ආදරය බෙහෙවින් දිනාගැනීමට සමත්ව තිබෙනවා

ඇයගේ තිබෙන නිහතමානිභව මේ ජනප්‍රියත්වයට ඉමහත් පිටුවහල් වෙලා තියනව. අනිත් රංගන ශිල්පිණියන්ගෙන් කැපී පෙනෙන්නට ඇයගේ චාම් බව සුරූපීභව හේතුවක්ව තිබෙනව.

ඉතින් පහුගිය දිනක ඇය සැලෝන් බොනීතා ආයතනයෙන් කරනු ලැබූ. නිරූපණ ඡායාරූප රැසකට දායකත්වය ලබා දීලා තිබුණා.. එම ඡායාරූප පහතින්. ( ඡයාරූප අයිතිය- Studio dreambox galle )

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

පුංචි කාලේ ඉඳලම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා – දුලංග සම්පත්

දසවන ඩ්‍රීම් ස්ටාර් හීනය සැබෑ කරගත් දුලංග දක්ෂ ගායකයෙකි. ඉතින් ඔහු ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. මොකද හිතෙන්නේ දුලංග… කියාගන්න...

“මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගන්නවා” – කියා දෙන්න ආදරේ තරම් හි දිගැසි

මේ දිනවල විකාශය වන කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය යේ දිගැසි නැතහොත් සචින්තනී කෞෂල්‍යා කියලා කියන්නේ දක්ෂ ජනප්‍රිය රංගන...

“ශලනි කියන්නේ සීයට සීයක් ගොඩක් හොඳ ගැහැනු ළමයෙක්” – සචින් ලියනගේ

කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ නිර්වාන්ගේ චරිතයට රංගනයෙන් දායක වන සචින් ලියනගේ කියල කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ හදවත් දිනාගත්...

නයනතාරා උපන්දින සාදය ජයටම සමරුව හැටි මෙන්න

නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ දෙවැනි ඉනිම කතා මාලාව හරහා රසික හදවත් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියකි. නයනතාරා රංගන දිවියට අත්පොත්...
- Advertisement -spot_imgspot_img

“අම්මා කෙනෙක් විදිහට මට ලොකු වගකීමක් දැනෙනවා” – නෙහාරා පීරිස්

ගොඩක් කාලයකට පස්සේ නැවතත් නෙහාරා පීරිස්ව පුංචි තිරයෙන් අපට දැකගන්නට ලැබෙනවා. අම්ම කෙනෙක් හැටියට ඇය අවුරුද්දක්ම දරුවා වෙනුවෙන් නෙහාරා...

නයෝමි තක්ෂිලා හොර රහසේම මංගල ගමනටද

නයෝමි තක්ෂිලා කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. කොහොම උනත් නයෝමිව ගොඩ දෙනෙක් අදුනන්නේ පුජා කියලා. ඒ නීල පබළු ටෙලිනාට්‍ය...

Must read

පුංචි කාලේ ඉඳලම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා – දුලංග සම්පත්

දසවන ඩ්‍රීම් ස්ටාර් හීනය සැබෑ කරගත් දුලංග දක්ෂ ගායකයෙකි....
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you