ලංකාවේ ටෙලිනාට්‍ය කළාවේ මේ වෙනකොට ඉතාම ජනප්‍රියත්වයක් මෙන්ම ආදරයක් දිනාගත්ත කළා ශිල්පිණියක් තමයි නෙත්මි රොශෙල් කියන්නෙ. දෙවනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ශ්‍රි ලංකාවේ නාට්‍යය කළාවට පිවිසෙන ඇය ලංකාවේ ප්‍රේක්ශකයන්ගෙ ආදරය බෙහෙවින් දිනාගැනීමට සමත්ව තිබෙනවා
ඇයගේ තිබෙන නිහතමානිභව මේ ජනප්‍රියත්වයට ඉමහත් පිටුවහල් වෙලා තියනව. අනිත් රංගන ශිල්පිණියන්ගෙන් කැපී පෙනෙන්නට ඇයගේ චාම් බව සුරූපීභව හේතුවක්ව තිබෙනව.
ඉතින් පහුගිය දිනක ඇය සැලෝන් බොනීතා ආයතනයෙන් කරනු ලැබූ. නිරූපණ ඡායාරූප රැසකට දායකත්වය ලබා දීලා තිබුණා.. එම ඡායාරූප පහතින්. ( ඡයාරූප අයිතිය- Studio dreambox galle )
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16
