සොනාලි ටීචර් කිව්වම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. මොකද දෙවැනි ඉනිම කතා මාලාවේ එන සොනාලි ටීචර්ගේ චරිතය ප්‍රේක්ෂකයන් හුග දෙනෙක් දන්නා නිසාවෙනි. නමුත් ඇයගේ සැබෑ නම වන්නේ හිමයා බණ්ඩාර. එත් ගොඩ දෙනෙක් කියන්නේ ඇයට සොනාලි ටීචර් කියලයි. ප්‍රේක්ෂක ආදරය දිනාගත් චරිතයක් තමයි ඇය.
ඉතින් ඇය පසුගිය දවසක සිය උපන්දිනය සමරුවා. ඒ ඇය තනිවම වීම විශේෂත්වයක්. ඉතින් උපන්දිනය දවසේ ඇය වෙරළක සිට ෆොටෝශුට් එකක්ද කරලා තිබුනා. ඉතින් ඇය උපන්දිනය සමරපු හැටි මෙන්න..
1

2

3

4

5

6

7

8
