නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ දෙවැනි ඉනිම කතා මාලාව හරහා රසික හදවත් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියකි. නයනතාරා රංගන දිවියට අත්පොත් තැබුවේ පාසල් කාලයේදීය. ඒ වගේම ක්ෂ්රෙත්යට පැමිණ අවුරුදු 2ක් ඇතුලත ඇය ලංකාවේ ජනප්රියතන නිලියට හිමි සම්මානය දිනාගන්නවා.
ඉතින් ඇය පසුගිය දිනෙක හිතවතුන් කිහිපදෙනෙකු සමඟ එකතුවී ඇයගේ උපන්දිනය සමරා තිබුනා. එහි චායාරූප කිහිපයක් දැන් ඔබට පහලින් බලාගන්න පුලුවන්.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14
